හොරෙන් මෙරට රැදී සිටි විදේශිකයන් 50ක් මාට්ටු වීසා කාළය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහළ් ගොඩනැගි.. 5 hours ago
Y සුජිත් · 1 hour ago මේවාට අපි නම් කියන්නේ වටා ගස් කියලයි. ඒ අතීතයේ සිට වටාපත සෑදීම සඳහා යොදාගත් නිසා විය හැකියි. තල් ගසෙන් හෝ තල ගසෙන් මෙන් වෙනත් ප්‍රයෝජන නැතිවුවත් බොහෝ අය අලංකාරය සඳහා වවනවා. (නි) Reply 0
Y ප්‍රසාන් · 1 hour ago මම හිතන්නේ තල ගහ කියන්නේ බොහොම කුඩා, අපි තල ගුලි හදන්න තල ඇට ගන්න ගහ. (බොහෝ දුරට මම වැරදි වෙන්න පුළුවන්). උද්භිද විද්‍යාව හදාරපු හෝ ශාක ගැන හොඳින් දන්නා අපේ මිතුරෙක් හෝ මිතුරියක් මෙම තීරුවට අදහසක් එවා මේ සැකය දුරුකරන්නේ නම් අගෙයි. (නි) Reply 0
Y දාස් · 1 hour ago ප්‍රසාන් ගේ අදහස අන්දරේගේ අදහසට දෙවෙනි නැහැ. තල නම් තෙලට මී බෙටි කුමට කිව්වලු (නදී) Reply 0
Y ප්‍රසාන් · 1 hour ago කොහොම වුණත් මගේ අදහස දාසුත් පිළිගන්නවා. 'තල නම් තෙලට' යන්නෙහි අරුත 'තල ඇට වලින් තෙල් හිඳින' බවයි. ඉතින් මේ තෙල් ගන්න තල ඇට වලින් තමයි තල ගුලි හදන්නෙත්. (නි) Reply 0
Y මාතර · 1 hour ago මේ දෝතලු නොවේ. මේවාට කියන්නෙත් තල් කියලා. මම මේ කල්පනා කලේ අපේ තාත්ත ඉන්න කාලේ හැම ගහක් පැලෑටියක් දැක්කහම ඒකෙ නම මේකයි කියල කියනවා. ඒත් දැන් එහෙම ගහක් පැලෑටියක් අදුනන උදවිය බොහොම අඩුයි (නදී) Reply 0
Y මාතරගේ · 1 hour ago මම මේ කල්පනා කලේ අපේ තාත්ත ඉන්න කාලේ හැම ගහක් පැලෑටියක් දැක්කහම ඒකෙ නම මේකයි කියල කියනවා. ඒත් දැන් එහෙම ගහක් පැලෑටියක් අදුනන උදවිය බොහොම අඩුයි (නදී) Reply 0
Y සිරිල් · 1 hour ago තල ගහ තෝරගන්න බැරි අයට සොබා සිරිය, ලස්සන සමනල්ලු පෙන්නන එක කිසි වටිනාකමක් නැති වැඩක් - (නදී) Reply 0
Y ගාමිණී - සිරි · 1 hour ago ඇත්තෙන්ම දැකුම් කළු දර්ශනයක් ! අන්දරෙයි රජ බිසවත් ගමනක් යද්දී තල්ගසක දිගට හැලී ඇති , සුදු කොණ්ඩයක් වගේ තල්මල දැක ඉකි ගගහ හැඬුවේ ..තම කිරි අම්මා මතක් උනා බව පවසලාලු.පසුව අන්දරේත් හැඬුවේ කදුරු ගසක ගෙඩි දැකලා තම සීයා මතක් උන නිසා බව කතාවක් තියෙනවා ගැමියන් අතර ! (අ) Reply 0
Y මහින්ද · 1 hour ago මේ ගස ෆාම් කුලයට ඓති එකක්.සමහර අය නිවෙස් ළඟ හදනවා.එහෙත් තල ගැහෙ මල් අහිංසක සමනල්ලු ටික හරිම ලස්සනයි. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තල මල පිපිලා... (නි)
මහින්ද කියන දේ පැහැදිලි මදි මට (නි)
මේවාට අපි නම් කියන්නේ වටා ගස් කියලයි. ඒ අතීතයේ සිට වටාපත සෑදීම සඳහා යොදාගත් නිසා විය හැකියි. තල් ගසෙන් හෝ තල ගසෙන් මෙන් වෙනත් ප්‍රයෝජන නැතිවුවත් බොහෝ අය අලංකාරය සඳහා වවනවා. (නි)
මම හිතන්නේ තල ගහ කියන්නේ බොහොම කුඩා, අපි තල ගුලි හදන්න තල ඇට ගන්න ගහ. (බොහෝ දුරට මම වැරදි වෙන්න පුළුවන්). උද්භිද විද්‍යාව හදාරපු හෝ ශාක ගැන හොඳින් දන්නා අපේ මිතුරෙක් හෝ මිතුරියක් මෙම තීරුවට අදහසක් එවා මේ සැකය දුරුකරන්නේ නම් අගෙයි. (නි)
තල් ගහ කියන්නේ ලොකු ගහක් (නි)
මේක වටාපත් ගහක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
ප්‍රසාන් ගේ අදහස අන්දරේගේ අදහසට දෙවෙනි නැහැ. තල නම් තෙලට මී බෙටි කුමට කිව්වලු (නදී)
කොහොම වුණත් මගේ අදහස දාසුත් පිළිගන්නවා. 'තල නම් තෙලට' යන්නෙහි අරුත 'තල ඇට වලින් තෙල් හිඳින' බවයි. ඉතින් මේ තෙල් ගන්න තල ඇට වලින් තමයි තල ගුලි හදන්නෙත්. (නි)
අපි කියන්නේ දෝතළු කියල මේ ගස් වලට (අ)
මේ දෝතලු නොවේ. මේවාට කියන්නෙත් තල් කියලා. මම මේ කල්පනා කලේ අපේ තාත්ත ඉන්න කාලේ හැම ගහක් පැලෑටියක් දැක්කහම ඒකෙ නම මේකයි කියල කියනවා. ඒත් දැන් එහෙම ගහක් පැලෑටියක් අදුනන උදවිය බොහොම අඩුයි (නදී)
මම මේ කල්පනා කලේ අපේ තාත්ත ඉන්න කාලේ හැම ගහක් පැලෑටියක් දැක්කහම ඒකෙ නම මේකයි කියල කියනවා. ඒත් දැන් එහෙම ගහක් පැලෑටියක් අදුනන උදවිය බොහොම අඩුයි (නදී)
තල ගහ තෝරගන්න බැරි අයට සොබා සිරිය, ලස්සන සමනල්ලු පෙන්නන එක කිසි වටිනාකමක් නැති වැඩක් - (නදී)
සිය පවුලම ඇවිල්ලා වගෙයි මල් පැණි බොන්න (නි)
ලස්සන දර්ශනයක් ....!!! (නි)
අපිට වඩා සෑහෙන්න ඉස්සරහින් ස්වභාවධර්මය ඉන්නවා. (නදී)
බොරු කියන්න එපා මේක තල් ගහක් නෙමෙයි (අ)
මේක තල් ගහක් නෙමේ මහත්තයෝ තල ගහක් ...... (අ)
ඇත්තෙන්ම දැකුම් කළු දර්ශනයක් ! අන්දරෙයි රජ බිසවත් ගමනක් යද්දී තල්ගසක දිගට හැලී ඇති , සුදු කොණ්ඩයක් වගේ තල්මල දැක ඉකි ගගහ හැඬුවේ ..තම කිරි අම්මා මතක් උනා බව පවසලාලු.පසුව අන්දරේත් හැඬුවේ කදුරු ගසක ගෙඩි දැකලා තම සීයා මතක් උන නිසා බව කතාවක් තියෙනවා ගැමියන් අතර ! (අ)
මේ ගස ෆාම් කුලයට ඓති එකක්.සමහර අය නිවෙස් ළඟ හදනවා.එහෙත් තල ගැහෙ මල් අහිංසක සමනල්ලු ටික හරිම ලස්සනයි. (අ)