
(ඉන්දිකා රාමනායක)
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා තෝරාගත් යුද හමුදාවේ 170 දෙනෙක්ගෙන් සමන්විත භට කණ්ඩායමක් මෙරටින් පිටත් වුහ.
එම කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් ඩබ්ලිව්ඩ.බී.එන්.පී වික්‍රම මාරච්චිල දෙවන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මේජර් ඒ.ඩී බණ්ඩාරනායක යන මහත්වරුන් කටයුතු කටයුතු කරන බව යුද හමුදාව පවසයි.
මෙම කණ්ඩායමේ දෙවන කණ්ඩායම අගෝස්තු මස (29) දින මාලි රාජ්‍ය බලා පිටත්ව යාසට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් !!.