හොලිවුඩ් රංගන ශිල්පි මිලා කුනිස් තමන්ගේ දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් පුවත් වාර්තා කරනවා. ඇයගේ ස්වාමි පුරුෂයා වන්නේ සුප්‍රසිද්ධ චරිතාංග නළුවෙකු වන ඇස්ටන් කචර්ය. මොවුන්ගේ පළමුවැනි දරුවා ඉපදී ඇත්තේ 2014 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ බව සඳහන් වෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd