IMG-LOGO

මල් කැඩීම තහනම්

2016-08-28-ent-18කොළඹ මහජන පුස්තකාලය ළඟ තිබෙන බස් නැවතුම්පොළ පැත්තෙ අවධානෙන් යන අය ඒ අවට මල් පාත්තිවල "මල් කැඩීම තහනම්" කියලා බෝඩ් ගහලා තියෙනවා දැකලා ඇති. ඒත් ඒ බොහෝ පාත්තිවල කඩන්න තරම් මලක් නැති බව කවුරැත් දන්නවා.

ඔන්න පුස්තකාලෙ පැරුණි පොත් වගයක් හොයන්න ආපු තරැණ තිර රචිකාවියක් මේ බස් නැවතුම්පොළ ළඟ තිබෙන "මල් කැඩීම තහනම්" පුවරැව ළඟ බස් රථයක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට දුරකථන ඇමතුමක් ලැබෙනවලු ඇගේ පෙම්වතාගෙන්.

"ලයිබ්‍රරි වැඩේ ඉවරද?" ඔහු අහනවා.

ඇය වටපිට බලලා බස් නැවතුම්පොළට ටිකක් ඈතට ගොස් ඔහුට පිළිතුරැ දුන්නලු.

"මොකද එකපාරටම බයවෙලා වගේ කතා කරන්නෙ" ඔහු අහනවලු.

"කියන්න කියන්න දැන් හරි අනේ. කලින් මම හිටියෙ කතා කරන්න බැරි තැනක." ඇය කියනවා.

"ඇයි කතා කරන්න බැරි. කවුරැ හරි ළඟ පාතක හිටියද?"

"නෑ අනේ... එතන බෝඩ් ගහලා තියෙනවා "මල් කැඩීම තහනම්" කියලා ඒකයි මේ පැත්තට ආවෙ. ඉතිං කියන්න...."

 

DESHAYA



අදහස් (0)

මල් කැඩීම තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 656 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site