මාලබේ සති පොළෙන් සොරකම් කළැයි කියන යතුරු පැදියකින් ගොස් වැල්ලම්පිටිය, කැලණිය, කඩවත ආදී පෙදෙස්වල රන් මාල 15ක් කැඩූ බව කියන ‘ආමි අසංක‘ නම් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහුගේ මාල විකිණූ බව කියන ‘ගොරකා බබා‘ නම් පුද්ගලයකු සොයා ගැනීමට වෙහෙසෙන බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං බැලුව සද්දකුත් නැති නිසා "රත්තරන් මල්ලි" අයෙත් සුපුරුදු රස්සාව පටන් අරගෙනද කියාලා( දිල්)
බලමුකෝ මෙයාට මොනවද වෙන්නේ කියලා.(හේ)
ඔයා අටවෙනිදගෙන් පස්සේ ආයෙත් පුරුදු රස්සාවටම බැහැල වගේ.(හේ)
මම දාලා යන්නෙ නැහැ මගේ සුදු රත්තරන්.... (නි)
අනාගතයේ දවසක මෙයත් ප්‍රභල දේශපාලකයෙක් වෙයිද දන්නේ නැහැ. (නි)
කැලණිය කියපු හැටියේ දැන් එක එක දේවල් මතක් වෙනවා (දිල්)
පුරුදු රස්සාවටම ඇවිත් වගේ ආයෙත් (දිල්)
ප්‍රවෘත්තිය දුටුගමන් මතක්වුණේ මට වෙන කෙනෙක් (නි)
දැන් නම ගොරකා බබා වෙලාද. (හේ)
ඇමති කමක් ගන්න පුහුණු වෙන කෙනෙක් වගේ. මෙවන් ස්වයං රැකියා ධාරීන්ට අතහිත දියයුතුයි. (හේ)
මම හිතුවේ අර හිටපු ඇමතිතුමා කියලා.(හේ)
රත්තරන් මල්ලි, කියලා නමක් හදා ගන්න පුළුවන් මෙහෙම දිගටම මේ ජරා මාල කඩන වැඩේ කලොත්.(හේ්)
මම හිතුවෙ රත්තරං ආයේ පුරුදු රස්සාවටම බැහැලා කියලා.(හේ)
ඔය කළුතර රත්තරං නේද ?(හේ)