බීමත්ව බාල වයස්කාර පාසල් දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කළැයි සැකපිට හොරොව්පොතානේ පුද්ගලයෙක් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් නිශාන්ත එපිටවෙල මහතා නියෝග කළේය.
දරුවාගේ මව විදේශ ගතව සිටියදී මෙම අපරාදය කැර ඇත.
රොටුවේ ආනන්ද එම පුද්ගලයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නඩු වැඩිකල් ඇදගෙන යන්න එපා ඉක්මණට තීන්දුව දෙන්න. නැත්නම් මට මතක නැහැ කියයි. අනේ නඩුකාරතුමනි, ඉක්මණින් තීන්දුව දෙන්න. (නි)
උන්නැහේටත් මොනවාහරි දේශපාලන සම්බන්ධයක් තිබෙනවාද කියලා හොයලා බලන්න. (නි)
මරණ දඬුවමද ප්‍රමාණවත් නැත (අ)