ඇමෙරිකාවේ එයාර්බස් සමාගම, විචිටා පිහිටි ඔවුන්ගේ ඉන්ජිනේරු අංශයට සම්බන්ධ ඉන්ජිනේරුවරියන් ඇගයීමට ලක් කර ඇති අතර එම පිරිස අතරේ, ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරියක ද සිටී. ඇය මෙරීෂා ෆොන්සේකාය.
එයාර්බස් සමාගම මෙරීෂා ෆොන්සේකා ඇතුළු එම සමාගම සමඟ එක් වී සිටින සෙසු ඉන්ජිනේරුවරියන් ඇගයීමට ලක් කනර ඇත්තේ, ඔවුන්ගේ නිල වෙබ් අඩවිය ඔස්සේය.
එයාර්බස් සමාගමේ, විචිටා පිහිටි ඉන්ජිනේරු අංශයට සම්බන්ධ ඉන්ජිනේරු කාර්ය මණ්ඩලයෙන් සියයට 15 ක් කාන්තාවන් වීම විශේෂත්වයකි.
මෙරීෂා, සමාගම සමඟ එක් වී ඇත්තේ, විචිටා විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන අතරතුර සීමාවාසික පුහුණුලාභිනියක් ලෙසය.
2023 දී ඇය සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු නිල වශයෙන් එයාර්බස් සමාගම එා එක් වූ බව පැවැසෙයි.
(ඩේලිමිරර්)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෙරීෂා ෆොන්සේකා එයාර්බස් සමාගමේ ඇගයීමට
Rasike Gnanaratne Thursday, 26 June 2025 03:02 PM
එයා බස් තියෙන්නේ ප්‍රංශයේ නේ ?
PerakumThursday, 26 June 2025 03:53 PM
රසික දන්නේ ප්‍රංශය ගැන විතරක් වගේ. එයා බස් යුරෝපයේ හැම රටකම වගේ තියනව.
JudeFriday, 27 June 2025 09:47 AM
Airbus මව් සමාගම ප්‍රංශයේ