
( එච්. චන්දන )
මාරවිල - මූදුකටුව ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර අද(28 ) පෙරවරුවේ එම ස්ථානයටම ගොඩ ගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයින්ට හමුවු බව මාරවිල පොලසීය කියයි.
මාරවිල - මූදුකටුව පදිංචිව සිටි නිසංසල පුෂ්ප කුමාර (අවු:16) නම්වූ පාසල් සිසුවෙක් මෙලෙස මිය ගොස් ඇත.
ඊයේ සවස 5.45 ට පමණ පාසල් සිසුන් සිව් දෙනෙකු මාරවිල - මූදුකටුව ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් ඇත.මුදුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් දිය වැළකට හසුවී ගසා ගෙන යන අතර තුර ඉන් තිදෙනෙකුව ප්‍රදේශයේ ධීවරයින් විසින් බේරා ගෙන ඇත.එක් අයෙකු බේරා ගැනීමට නොහැකිව ඇත.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාරවිල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර හමුවෙයි