
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
මෙම වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් ද සිල්වා මහතා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය සංදර්ශනයක් කියාපල්ල, රාවන පරපුරේ උන් වංචා කරන්නෙ නැහැ. ඕන නම් කාට හරි අමාරුවක් තියෙනව නම් චරිත සහතිකයක් ඉල්ලගන්නත් පුළුවන් ,පහුගිය ටිකේ ඒව තමයි කලේ.
නඩු දාන්නේ නීතිපති කියමුකෝ රටේ කිසීම දැනෙන දෙයක් සිද්දවෙන්නේ නැහැනේ