හලාවත මුන්නේශ්වරන් දේවාලයේ පූජාවට ගිය ඇමැති මර්වින් සිල්වා මහතා එහිදී කුකුලන් දෙදෙනකු මුදා හලේය. බිලිපූජාවලට තහංචියක් තබියදීත් එම කුකුළන් දෙදෙනා බිලි පූජා කිරීම සඳහා ගෙනවුත් තිබූ බව දැනගන්නට ඇත.
හලාවත මුන්නේශ්වරන් දේවාලයේ පූජාවට ගිය ඇමැති මර්වින් සිල්වා මහතා එහිදී කුකුලන් දෙදෙනකු මුදා හලේය. බිලිපූජාවලට තහංචියක් තබියදීත් එම කුකුළන් දෙදෙනා බිලි පූජා කිරීම සඳහා ගෙනවුත් තිබූ බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාගේ මුනේ තුවාල දැන් සනීපද ? (දී)
කොයිකවදත් හැමදේටම පෙරමුණ ගන්නෙ එයානේ (නි)
කුකුලන්ගේ පන වගේද මනුස්ස ජීවිත? සත්තුන්ගේ පන රැකලා මිනිස් ජීවිත විනාශ කරනවානම් ඒ සත් ක්‍රියාවෙන් වැඩක් නැ...උතුම් මනුස්ස ජීවිත පළමුවත් සියලු සත්වයෝ දෙවනුත් යනාදී වශයෙන් සියලුම ජීවිත ආරක්ෂා විය යුතුය..... (දී)
ඔබ තුමාට සම්බුදු සරණයි! මෙය ඉතා පින්වන්ත ක්‍රියාවකි. පුජා භූමියක් වදකාගාරයක් වෙන්නේ කොහොමද? එතන තියෙන්න ඕන කරුණාවයි මෛත්‍රියයි (දී)
රටේ දරුවෝ මරලා දානකොට කතා කරන්න කෙනෙක් නැහැ. ලෝකයේ තියෙන පුදුම රටක් තමයි අපේ රට (නි)
දැන් ඉස්සර වගේ නෙවෙයි. අන්තර්ජාලයේ සහ මාධ්‍ය වල එක එක අය කියන (හොඳ හෝ නරක) දේවල් වලට ලොකු ඉඩක් දෙනවා. ඕනේ දේත් එපා දේත් වග විභාගයකින් තොරව කියන්න කරන්න හැකියාව තියෙන මෙයා එවැනි තැන්වල ඉහලින් වැජබෙනවා.(නදී)
රටේ නීතිය රකින්න සාමාන්‍ය ජනතාවට වඩා පූජකයින් සහ දේශපාලකයින් පෙරමුණ ගත යුතුයි. (නි)
බිලි පූජාව සහ බලු මගුල සංසංදනය කර බලන්න, බලු මගුල උතුම් වැඩක් නොවේද? (නි)
සත්තු මරණ එක ගිය පාරත් නවත්තුවේ ඔබ (දී)
හරක් නම් මරන්න එපා. (නි)
මර්වින් මහත්තයා ඔබට අපේ උත්තමාචාරය (දී)
වැඩේ නම් හොදයි. කටට තමයි අපි ටිකක් අකමැති (නි)
යහපත් ක්‍රියාවක්! (නි)
මුදාහරියේ කුකුලන් දෙදෙනකු පමණක් වුණත් මර්වින් ගේ ක්‍රියාව අගේ කල යුත්තේ. (අ)
ඇයි දෙන්නෙක්ව, බැරිද තව නිදහස් කරන්න,, (දී)
ඔතන බිලි පුජාව දෙන්න යන අයට හොද නරක හරි වැරැද්ද කියල දෙන්න බොරු විස්වාස ගැන තේරුම් කරලා දෙන්න නැතිනම් වැඩක් වෙන්නේ නැහැ . (දී)
ජීවිත දානය දීම පිනක් ,මෙතුමාට සතුන් සම්බන්දීකරන ඇමති කමක් වගේ දුන්නනම් හොඳට කරාවි කියල හිතෙනවා (අ)
තමන්ට අයිති නැති දේවල් කරන්න බොහොම දෙනෙක් කැමතියි. (අ)
ස්තුති ඔබතුමාට (දී)
ඔබ කළේ හොද වැඩක්. ඔබට ජය! (නි)
ඒ කියන්නේ කුකුල්ලු දෙන්නෙක් මුදා හැරියා කියලද ? (අ)
මර්වින් සිල්වා කියන්නේත් කුකුලේක් නේ. ඉතින් කුකුලන් මුදාහරින්න ඔනීමනේ. (අ)
තම තමන්ගේ පව් ටික ටික හරි හෝද ගන්න ඔනනේ (දී)
කවුරු බැන්නත් මර්වින් මහත්තයා කලේ හොද වැඩක් ඔය කැත තුච්ච අධම කතා කියපු අයට අවශ්‍ය නම් මම උත්තර දෙන්නම් (දී)
හොද වැඩක් උනාට දෙන්නෙක් විතරක් උනේ අයි (දී)
තිරිසනුන්ට මනුස්සයෙක්
අයියෝ දෙන්නෙක් මොකද්ද ඔක්කොම නවත්තන්න ඕනේ ඇමති තුමා (දී)
අනේ අපේ ඇමතිතුමාට දැන් කුකුල් ආදරයක් ඇතිවෙලාද? (අ)
බමුණු, කාලි මෑණියන් ගැන විශ්වාසයක් නැති කෙනෙක් වගේ.කාලි මෑණියන්ට ඔයා දන්නේ නැති දේවල් කරන්න පුළුවන්.විශ්වාසය තමා අවශ්‍යය. (ස)
බිලිපුජා ම්ලේච්ඡ යුගයන්හි නෂ්ටාවශේෂයක් .මම ඇමතිතුමා ප්‍රිය නොකලත් මේ ක්‍රියාව අගයමි.(දී)
මෙයා බුද්ධිමත් ඇමතිවරයෙක්. මෙයාට ඡන්දෙ දුන්නු අයත් බුද්ධිමත් (දී)
මේවත් වැඩද? අනේ ලංකාවට වෙන දේවල් (දී)
කාලි මෑණියන්ව කෝප කරගන්න එපා !. එහෙම කොලොත්,තම පව්ලේ ලඟම කෙනෙකුට අපලයි.මනාප අය අමනාප වෙනවා.රජයේ ඉතාම උසස් නිලදරියෙකුගේ දඩුවම් වලට යටත් වෙනවා.තමන් රැකියාව කරන ආයතනයේ අනික් නිලධ්රින්ගේ උපහාසයට හා අපහාසයට ලක්වෙනවා.(දී)
ඕවට අහු වෙන්න එපා (දී)
ලංකාවේ ඇමතිලාට මොනවා වෙලාද මන්දා? (නි)
සතුන්ට ආදරය කරනවා වගේ මිනිසුන්ටත් ආදරය කළයුතුයි (නි)
ඒකනම් හොඳ දෙයක්
පිල්ලේ නෝනව සතුටු කරන්නද දන්නෙ නැහැ නේද? (නි)
කුකුළා අල්ලන විදිහට නම් ගෙදර උණුවතුර ලිපේ තියල කුකුළා ගෙනියන්න ඇවිත් වගේ .(අ)
මෙතුමාගේ මැදිහත්වීමකින් තොරව මේ දේවල් නැවතුන හින්දා , එන ගමන් කුකුල්ලු දෙන්නෙක් මිලට අරගෙන ඇවිත් මුදා හැරියද දන්නේ නැහැ . මෙතුමා පරක්කු වැඩියි ඔතැනට. (අ)
කොට්ටෝරුව හැම ගහකටම කොටලා ,කෙසෙල් ගහට කෙටුවම හොට පටල ගන්නවලු .(අ)
කවුරු ගෙනාපු කුකුල්ලු දෙන්නෙක්ද දන්නේ නැහැ (නි)
සියලුම සතුන් මරණ එකම පවක් (නි)
අනේ ඒ වැඩේ බොහොම හොදයි. කුකුළා වුනත් ජීවිතයක්නේ.ඒ සතා කෑගසන්නේ කොච්චර මරණ බයකින්ද (නි)
පණ නහනවාට වඩා පණ බේරන එක හොඳ දෙයක්. (අ)
මර්වින් මොනවා කලත් මේ කල වැඩේ නම් හොදයි (දී)
නවනිදන් මහත්මිය මානව හිමිකම් රකින්න වෙහෙසෙන අතර මර්වින් මහතා සත්ව හිමිකම් රැකීමට වෙහෙසෙනවා. (අ)
කොහේට ද කුකුලන්ව. යැව්වේ? එවෙලේම වෙන කවුරු හරි මනුශ්ෂයෙක් බිලිගන්නා ඇති කුකුලන්ව. හොඳ වැඩත් කරනවා ඇමති තුමා? (අ)
මේ මනුස්සසයට කරන්න වැඩක් තියෙන්න ඕනෙනේ. ඉතින් කුකුල්ලු ඉන්න තැන හොයාගෙන හරි යනවා. (අ)
මේ වැඩ හොඳයි අනික් වැඩ තමා අවුල් (අ)
මගේ කට .(අ)
කුකුලන් දෙන්නෙක් කොහේට ද මුදාහළේය අනේ සාදු සාදු! (අ)
පුවත් මවන්න කරන විකාර වැඩ. (අ)
කවුරු වුනත් කමක් නැහැ සත්වයෝ ටික බේරා දෙනවා නම් (නි)
"කාලි මෑණියන්ව කෝප කරගන්න එපා " කාලි මෑණියන්ට කළ හැක්කේ කුමක්ද? (නි)
හට්ටියට මුදා හලේ නැහැ නේද...කුකුලන්ට තියෙන කරුණාව වලිවෙරියටත් තිබුනානම් නේද හොඳ ? (අ)
ඔතැනට ඇවිල්ලා පිස්සු නටපු එකේ දේශපාලුවන්ට වඩා,මර්වින් සිල්වා මහත්තයා කළ ක්‍රියාව අගය කළ යුතුයි.මේ පුණ්‍ය භුමියේ මෙවැනි නරක දේ සිදුවිය නොහැක.ජයවේවා මැතිතුමෙනි! (නි)
මහජන මුදලින් කොටි ගණන් වියදම් කරමින් අපි ඇමැතිවරුන් නඩත්තු කරන්නේ මෙවැනි බොරු වැඩ කරමින් පුවත් මවන්නද? (අ)
මිනිසා විසින් මිනිසා හට කරන වින අසරණ කළා ජන ජීවිත සියලු දෙන පිහිටක් සොයන අසරණ අය හැදින ගෙන දෙව් මෑණියනි ඔබෙ නෙත් යුග හෙලනු මැන (අ)
ඒත් කොහොමද ඇත්තටම අපි විශ්වාස කරන්නේ? (නි)
පසුගිය සතියේ යන්තම් බලු මගුල් ඉවරවුනා, කුකුලන් මුදා හැරීම මෙම සතියේ සිට.... (නි)
දීප්ත විජේසේකරත් බුද්ධිමත් ආ වඩන්නෙක්!! වීරයා (දී)
කොයිතරම් කුකුල් කොටු තියෙනවද ලංකාවේ ????? කුකුල්ලු මරන්නේ කෝවිලේ විතරක් නෙමේ. (දී)
චන්ද්‍ර වීරසිංහ මම කාටවත් ආවඩනවා නොවෙයි. සතෙක් කැමතියි දවසක් හරි ජිවත් වෙන්න, මමත් ඔබතුමාත් එහෙමයි (දී)
මිනිපේ , ඔයාට කාලි ඕක කියන්න ගෙදරට ආවද ? ඔය අදහස් දරුවන්ට එහෙම දෙන්න එපා. ඊලංග පරම්පරාවට වත් මොලේ ඇතුව ඉන්න දෙන්න (දී)
අනේ හොඳයි (නි)
ඔබ තුමාට ජයවේව (දී)
මොනවා උනත් කලේ හොදම හොද වැඩක් (දී)
බුදු දහම හැර අපට පිහිට වෙනත් ආගමක් නැත (දී)
අපි මේ මනුස්සයාගේ නරක වගේ හොඳ කියන්නත් ඕනා...බය නැතිව ඕනෑම දෙයකට ඉදිරිපත් වීම ලොකු දෙයක්...ඔබට ජය වේවා... (දී)
"ස ජී වී ක ර ණ ය" (නාට්‍ය) (දී)
හොද වැඩක්නම් කවුරු කලත් හොදයි.. (දී).
හොද වැඩක් අපි අගය කරනවා. ඔබ තුමාට ජයවේවා (දී)
හොද වැඩක් අපි අගය කරනවා. ඔබ තුමාට ජයවේවා (දී)
ගොඩක් හොදයි. මේ ඒක නෙමෙයි මන්ත්‍රීතුමෝ,දැන් ඔයාගේ පුතාට කොහොමද..? (නි)
රටේ තියෙන වැදගත් ප්‍රශ්න ජනතාව අවධානය යොමු කරන විට මෙයා කරන්නේ ඔය වගේ විගඩම් වැඩ තමයි, ගණන් ගන්න එපා. (දී)
ඔබ නියම වීරයෙක්. (නි)
මදුරුවෝ මැරුවට කමක් නැද්ද ? (නි)
මර්වින් මහත්තයා කුකුල් මස් කන්නේ නැහැ වගේ (නි)