යාල වනෝද්‍යානයේ නියඟත් සමඟ වන සත්තු ද දිය සොයා යති. බොහෝ දියමංකඩ මුවන් ගෝනුන් වැනි සතුන්ගේ මරු කපොල්ලක් වී ඇත. දිවියන් කිඹුලන් වැනි සතුන් මුවකු ගෝනකු වඳුරකු අල්ලාගැනීමට කුරුමානම් කරනුයේ එවැනි තැන් වලදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේකට තම ජෛව විවිධත්වය කියන්නේ. මෙතනට කකුල් දෙකේ මෝඩයෝ රිංගලා දඩයම් කරන එකත් නවත්තන්න. (නි)
හරිම ලස්සන ඡායාරූප පෙළක් (නි)
ජෛව විවිධත්වය වගේම ලෝක ස්වභාවයත් මේකයි (හේ)
මේ හැමදේම ජීවන චක්‍රයයි.(හේ)
දිවියා සත්තු මරණ එක ස්වභාව ධර්මය. එත් අපේ මිනිස්සු වස දාල උගුල් අටවල සත්තු මරණ එක මහා පාපයක්. (ම)