අත්තනගල්ල පහල මදුරුපිටියේ දි අද (24) සවස මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල කරුවන් වතුපිටිවල රෝහලට ඇතුලත් කර අැති අතර බරපතල තත්ත්වයේ පසුවූ කීපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික යැවු බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. මියගොස් ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd