ගාල්ලේ නාගොඩ බුදපනාගම දී බද්දේගම-උඩුගම බසයෙන් බැස බසය ඉදිරියෙන් පාර පනින්නට ගිය 60 හැවිරිදි පුද්ගලයකු පැමිණි බසයට ම යටවී මියගිය බව පොලීසිය කියයි.
ගාල්ලේ නාගොඩ බුදපනාගම දී බද්දේගම-උඩුගම බසයෙන් බැස බසය ඉදිරියෙන් පාර පනින්නට ගිය 60 හැවිරිදි පුද්ගලයකු පැමිණි බසයට ම යටවී මියගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රියදුරා.පව් මිනිස්සුන්ගේ වැරදි. වලට.(නදී)
අනේ මන්ද. බසයෙන් බැස්සම බස් රථය ඉදිරියෙන් පාර පනින්න එපා කියල දන්නේ නැද්ද මන්ද. අපරාදේ ජීවිතය.(නදී)
මැරෙන්න වෙලාව ආවාම කොහොම කොහේ හිටියත් මැරෙනවා, අනෙක මෙම අනතුර නොවුනත් අන් ආකාරයකින් කාළක්‍රියා කිරීමට සුදුසු කල්හී සත්වයා කාළක්‍රියා කරත් (නදී)
එකටනම් කරන්න දෙයක් නෑ, බස් එක ඉස්සරහින් පනින මෝඩ මිනිස්සු තාම ඉන්නවා. බස් කාරයොත් සමහර විට වැරදි කහ ඉර ඉස්සරහින් බස් එක නවත්වනවා. දෙගොල්ලම වග කියන්න ඕනා.(නදී)