ශ්රී ලංකාවේ බෞද්ධ ප‍්‍රබෝධය මෙල්බර්න් අවට නගරවලත් ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ප‍්‍රබෝධය හා සංස්කෘතිය පසක් කරමින් වාර්ෂික කඨින මහා පිංකම මෙවරද ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර කැම්බර්ෆීල්ඩ්හී සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේදී හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමියන්ගේ මගපෙන්වීමෙන් හා විහාරාධිකාරී ඌරුබොක්කේ නන්දරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ එම විහාරස්ථානයේ දායක දායිකාවන්ගෙ සහභාගීත්වයෙන් කඨින පිංකම පැවැත්විණි.
ශ‍්‍රී ලංකාවෙන් වැඩමකළ භික්ෂූන් වහන්සේලාද කාම්බෝජ ලා ඕස් හා තායි භික්ෂූන් වහන්සේලා ද ඇතුළු භික්ෂුන් වහන්සේලා තිස් නමක් පමණ මේ පිංකමට වැඩම කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් රටවල තිබෙන බෞද්ධ මධ්‍යස්ථාන වලින් වැඩිපුරම කෙරෙන්නේ සංස්කෘතික සහ පුජා වැඩසටහන්. (නි)
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
සාධු සාධු සාධු! සතීන්ද්‍රිය හමුදුරුවොත්, නන්දරතන හාමුදුරුවොත් මෙල්බර්න් වල වෙසෙන සිංහල බෞද්ධ අය වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. මේ පින්කම ඉතාම හොදට සංවිධානය කරලා තිබුනා. අපිත් පින් කරලා තිබුනා සහභාගි වෙන්න. (නි)
ලොකු හාමුදුරුවෝ ඉතාම ධර්මිෂ්ට දුරදක්නා නුවණින් වැඩකරන හිමිනමක්. දීර්ඝායු වේවා!! (නි)
පාල කියන දේ හරි. ලොකු හාමුදුරුවෝ එක්ක කතා කළවිට හිතේ තිබෙන ප්‍රශ්න සියල්ලටම සහනයක් ලැබෙනවා. ඉතාම හොද හිමි නමක්. (නි)
සාදු..සාදු..සාදු...! (නි)
මම දන්නා හැටියට මේ පන්සල තමා ගිහියන් පාලනය නොකරන එකම පන්සල. හොරොව්පොතානේ හාමුදුරුවොත් එක්ක ඒ ජාවාරම් හරියන්නේ නැහැ. (ස)
තව තවත් පින්කමින් මෙල්බර්න් නුවරම බැබළේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.....(නදී)