හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්දේ නායයෑමෙන් වැළලුණු කාන්තාවකගේ සිරුරක් අද සොයා ගත් බව පොලිසිය කියයි.
ඒ අනුව මේ වන විට සිරුරු පහක් හමුවී ඇත.
ඉතිරි පිරිසේ සිරුරු සොයා සෝදීසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්කම කරන බව ආරක්ෂක අංශ කියයි.
සෝදිසි මෙහෙයුම් සඳහා යුද හමුදාවේ, ගුවන් හමුදාවේ, පොල්ස විශේෂ කාර්ය බළකායේ හා පොලිසියේ විශාල පිරිසක් යොදවනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරණ මිනිස්සු ගැන දුක් වෙන්නේ නැතිව ජීවත් වෙන පිරිස ගැන හොයන එක නේද හොද/(හේ)
මේ විනාශ වලට වග කිව යුතු අපිමයි.(හේ)
පවු අහිංසක මිනිස්සු.(හේ)
සසර වසනතුරු මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවායි පතමි!.(හේ)
මේ වුණ දේ ගැන හරිම කණගාටුයි.(හේ)