කොස්ලන්ද මීරියබැද්දේ පසුගිය 29 වැනි දා නාය ගිය තැනට ඉදිරියෙන් පිහිටි භූමි භාගයේ අඩියක පමණ විවරයක් මතුවීමත් සමඟ වත්තේ කොස්ලන්ද කොටසේ පවුල් 101ක් කොස්ලන්ද ශ්‍රී ගනේෂා විද්‍යාලයයට ඉවත් කළ බව නිලධරයෝ කියති.
මෙම ප්‍රදේශය නාය ගියහොත් මීරියබැද්දට යා නොහැකි වෙයි.
මීරියබැද්දට මහ වැසි පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් අපේ ජනතාව (දී)
වග කිව යුතු පාර්ශව මැදිහත් වෙන්න (දී)
මගේ කනගාටුව (දී)
ඒ පාර මොකද්ද මේ වෙන්නේ (දී)
මේ මිනිස්සු පුදුම පවක් කරලා තියෙන්නේ (දී)
දැන් එක පාරක් වෙලා රස්නේ යන්න ලැබුනේ නැහැ (දී)
මිනිස්සු ටික පරිස්සම් කර ගන්න (දී)
මෙහෙමත් විපතක් (දී)
ඉතාමත් කනගාටු දායක පුවතක් (දී)
අයියෝ මීරිය බැද්ද (දී)
විපරිත කාලයක් මේ (දී)
ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
වහාම සැලකිලිමත් වෙන්න (දී)
අහිංසක මිනිස්සු තමයි තැලෙන්නේ (දී)
තවත් විනාශයක් නම් සිදුනොවේවා! (නි)
මෙවැනි ස්ථාන තවත් බොහෝ ඇති. ඒවා හඳුනාගෙන ජීවිත සහ දේපල හානි වළක්වා ගැනීමට පියවර ගන්න එකයි කරන්න තියෙන්නේ. මෙවැනි ස්ථානවල මින් ඉදිරියට ජනාවාස හෝ වෙනත් ඉදිකිරීම් වලට අවසර නොදිය යුතුයි. මේ සම්බන්ධව පැහැදිලි දැඩි ස්ථාවර ප්‍රතිපත්තියක් රජය විසින් අනුගමනය කළයුතුයි. (නි)