බෙන්තර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී නිලුක ගුණසේකර මහතාගේ නිවස සහ දේපල වලට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ල විය.
පොලිස් පරීක්ෂණවලින් පෙනී ඇත්තේ මැරයන් වැරදීමකින් මන්ත්‍රීගේ නිවසට අලාභහානි කර ඇති බවයි.
ප්‍රදේශයේ වෙනත් නිවසක් ඔවුන්ගේ ඉලක්කය වී තිබිනැයි පොලීසිය පවසයි.
මන්ත්‍රී නිවසේ කිසිවෙකුටත් හානි සිදුවී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ ජනාදිපතිවරනයත් එක්ක හිස ඔසවන්නේ භිෂනයද? (නදී)
ඒ කියන්නේ දැනටමත් පොලිසිය දන්නවා මැරයන් කොයි පාක්ෂිකයෝද කියලා. (නදී)
බෙන්තර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීගේ නිවස දන්නේ නැහැ එහෙනම් (නදී)
එහෙනම් ඉතින් මේ මැර කල්ලිය පිට පළාත්වලින් ආපු අය වෙන්න ඇති. නැත්තම් ඉතින් මන්ත්‍රීගේ නිවස අදුනගන්න බැරි විදිහක් නැහැනේ. (නදී)
එතකොට දැන් මේකට ක්‍රියා මාර්ග ගන්නේ නැද්ද (නදී)
අනුන්ට අබරපු ගුලිය තමන්ට පත්තුවෙලා වගේ.(හේ)
මැරයන්ගේ වැරදීමකදී නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නැද්ද? (නදී)
පොලිසිය කොහොමද වැරදීමකින් උනා කියන්නේ, ලංකාවේ ඉන්නේ නම් පුදුම පොලිසියක් තමයි. (නදී)
ආණ්ඩුවේ අවසාන කාලය ලඟයි (නදී)
පොලිසිය දැන් පේන බලලා පැමිණිලි විභාග කරනවා වගෙයි. කොහොමද පොලිසිය කියන්නේ වැරදීමකින් කියලා (නදී)
අවසාන කාලේ දෙයියන්ගේ හාල් කැවිලා. (නදී)
ඒ කියන්නේ මැරයෝ පොලිසියට කියලද ඇවිල්ල තියෙන්නේ (අ)