මරදානේ ලැගුම්හලක දී අතුරුදන් වු බව කියන 41 හැවිරිදි පුද්ගලයකු ළමා අපචාරයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර ඇතැයි මරදාන පොලිසිය කියයි. විදේශගත වීමට ආ බව කියන ඔහු ආගිය අතක් නැතැයි ඔහුගේ සහෝදරයා පොලිසියට පැමිණිලි කළේය.
ලැගුම්හලේ දින දෙකක් ගත කළ එම පුද්ගලයා මරදාන පාසලක් අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමි ළමයෙක්ට පාරේ බැහැලා යන්න බැරි රටක්. (අ)
පිටරට ගිහින් ලංකාවෙ නමත් කාල බෙල්ලත් කපාගෙන පෙට්ටියක සීල්තියල මෙහෙට ගේනවට වඩා.?ලංකාවේදී හිරේ වැටුන එක හොදයි.? (අ)