අශෝක තිලකරත්න
පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් මුරුතවෙල ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් අද(21) රාත්‍රී 9.00ට එහි වාන් දොරටු අඟල් තුනක් විවෟත කරන බව වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු සහන් කුමාර මහතා පැවසීය.
එබැවින් ඌරුබොකු ඔය ආශ්‍රිතව ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස ඒ මහතා දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd