(නිමල කොඩිතුවක්කු)
මාර්තු මාසයට පෙර මැතිවරණයක් නොපැවැත්වුවහොත් රට ලේ විලක් බවට පත්වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
එබැවින් කුමන ක්‍රමයකට හෝ මැතිවරණයක් පවත්වා ජනතා අභිලාෂයට ඉඩ දිය යුතු බවත් කිරිඇල්ල මහතා පැවසීය.
විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගින් මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණ, අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
පලාත් පාලන මැතිවරණ ක්‍රමය සකස් කිරීමට වර්ථමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුල් වූ බැවින් එක්වරම එම මැතිවරණ ක්‍රමය ආණ්ඩුවට සුදුසු නොවුයේ කුමන හේතුවක් මතදැයි ප්‍රශ්ණ කර සිටින බවත් කිරිඇල්ල මහතා පැවසීය.
එමෙන්ම සමගි ජන බලවේගය කාන්තා නියොජනය අඩු කිරීමට විරුද්ධව කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු මොනවද මේ කියවන්නේ.?
වයසට ගියහම ගෙදරට වෙලා ඉන්න කියන්නේ ඕක තමා , බල තන්හාව නිසා කියන්නේ මොනවද කියලා මේ මහල්ලාට තේරෙන්නේ නැහැ රට ලේ විලක් කරන්නේ කවුද එතකොට ඔයාද ?
ජනතාව රවට්ටන්න බෑ නුඹලාගේ අවශ්‍යතාවයන් උඩ . ලේ විල තනියෙන් හදාගනු දියවන්නාව පොකුණේ
1977 කර්මාන්ත ඇමතිවරයා ලෙසට පත්වූ කෙනා ලියපු පොතේ නම මතක් වුනා මේ පෙරලන්නෙ එම පොතේ දෙවැනි වෙලුම නොවේවා
අනිවාර්යයෙන්ම චන්දයක් තියන්න ඕන.නැත්නම් මේ රනිල් ,රාජපක්ෂ රට තවත් බංකොලොත් කරලයි පස්ස බලන්නේ
ඔබේ පක්ෂයට අවශ්‍ය වන්නේ රට අවුල් කිරීමට සහ රටට තවත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට ඉක්මන් මැතිවරණයක් පමණි. ඔබේ පාක්ෂිකයන්ගේ ක්‍රියා සහ ඔවුන් ඔබේ පාක්ෂිකයන්ට නරක ආදර්ශයක් දෙන ආකාරය ගැන මට ලැජ්ජයි. මේ අර්බුදය කළමනාකරණය කර ගැනීමට ජනාධිපතිතුමාට යම් කාලයක් දෙන්න. ඔය මෝඩ නායක සජිත් එක්ක උඹලගේ කට්ටිය මේ දවස්වල ඡන්ද රැස්වීම් සංවිධානය කරලා තමන්ගේ ඡන්ද ප්‍රමාණය හදාගන්න හදනවා විතරයි. රටට කරන දෙයක් නෑ. ලැජ්ජයි තොගෙ කොල්ලො ගැන
සමහරු කියනව අර කලින් කියපු ගොන් කතාව ඕනැම මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුන් කිව්වටත් වඩා ගොන් කතාවක් කියලා මේක.
If you think you and your daughter can win from Kandy district in any future election it is only a pipe dream.
කිරිඅප්පට කවුද හලෝ ඔහෙලව පාරලිමේන්තු එවන්න පලාත්සබා එවන්න ලේ විලක මැරෙන්න කැමති ගොන් බුරුවො? අපිට ඔය එකක්වත් එපා.
සිදුවන දේවල් දිහා බලපුවාම මාර්තු වෙනකොට මිනිස්සුන්ට හලන්න ඇඟේ ලේ තියෙයිද කියන එකයි ප්‍රශ්නේ...!