
(රංජන් කටුගම්පෙළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
දිවයිනේ කුමන අධිකරණයකි හෝ යම් පුද්ලයකු එල්ලා මැරීමට ලබා දෙන නියෝගයක් තමන් කිසිවිටකත් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත දැනුම් දී ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙරිල් ප්‍රල්ලේ මහතා මෙම දැනුම්දීම සිදු කළේ හිටපු මෛත්‍රිපාල සිරිසේන මහතා මරණ දඬුවමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීපාල සිරිසේන වගේ බොරුවට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා කියලා මිනිස්සු රවට්ටනවාට වඩා ඇත්ත කියන එක හොඳයි.
මූ අපිව නොමරා මරනවා
ඒක නිසා බය නැතිව ඕනෙ දෙයක් කරපල්ලා...
හොද කෙලින් උත්තරයක්! ඔය වගෙ රටෙහි ප්‍රශ්ණ වලටත් හරි උත්තර ගන්න වග බලාගන්න!
එල්ල මැරිය යුතු අය ඉන්නෙ මහජනතාව අතර නෙවෙයි . ඒත් බබහුතරයක් මතය අනුව එල්ල මැරිය යුතු අයට එම දඬුවම් ජනතාව විසින් ම දෙනකං ඔය බලන් ඉන්නෙ .
ඔව් ඔව්... ඒවා පව්වැඩ. අපි ටයර් සෑයවල් හදමු. මොවුන්ගේ පව් පිං බැලිල්ල නිසා මිනීමරුවන් නිදහසේ ඉන්නවා...