
(එම්.සුසිල් පියන්ත)
ඉඳුරුව වෙරළ තීරයට අද (3) උදේ සිට මැරුණු කකුළුවන් විශාල වශයෙන් පාවෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.
මෙසේ කකුළුවන් මැරී සිය වෙරළ තීරයට පාවීම පිළිබඳව තමන් සිටිනුයේ දැඩි බියකින් බව ඔවුහු කියති. මේ ඉඳුරුව වෙරළ තීරයට ගොඩ ගැසූ කකුළුවන්ගෙන් කොටසකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd