මොරටුව නගර සභාවේ නිමල් යසසිරි ගේ මරණයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ඊලඟට වැඩිම මනාප ලබාගත් තමාට එම තනතුර නොදී වෙනත් කෙනෙකු පත් කිරීමට යන බව කියමින් අජිත් චන්ද්‍රසෝම අද (07) මොරටුව මහ නගර සභාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.
මීට පෙර අවස්ථාවක දී ද ඔහුට මෙවැනිම අසාධාරණයක් වූ බව ඔහු කියයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේතා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ගැන කතා කරලා වැඩක් නෑ.ඡන්දෙ දුන්න අපිට ගහන්න ඕනේ.(හේ)
පරාදවුණ අය පාර්ලිමේන්තු යන රටේ නගර සබා ගැන මොනවා කියනවද? (නි)