
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ නිල සංචිත අප්‍රේල් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.43 දක්වා වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (07) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
මාර්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 4.96 ක් වූ බවත් ඒ අනුව අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත මිලියන 400 කින් පමණ වැඩි වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී පැවැසුවේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත් එක්කම කියන්න ගෙවන්න තියෙන ණ ප්‍රමාණය ගැනත්
අපේ ආදායම් මෙතන කීයක් තියෙනවා ද . චීනෙ 1.5 යි...ලෝකෙ බැංකුව ණයට දීපුවත් එක්ක නේද මේ... අපි කාගෙන් හරි ණයට අරගෙන අපේ බැංකු පොතේ දාගෙන මට ලක්ෂ 50 තියෙනව කිව්වා ම හරිද..
මම ඉස්සර හිතන් හිටියේ හොද මිනිහෙක් කියලා. කයිවාරු පප්පෙක්. සංචිත වැඩි උනාට ණය වැඩි උන එක කිව්වෙ නෑ නේද. ණය ගෙවන්නෙ නෑති එකත් කිව්වෙ නෑ. තමන්ගෙ පඩිය විතරක් වැඩි කරගත්ත කුහකයෙක්. දේශපාලන ඝට්ටැඹියෙක්
රට ඉන්න අපිට ඩොලර් වලින් ටැක්ස් එක අය කරගෙන ජපන් වාහනයක් දාන්න අවස්තාවක් දෙන්න.තව සංචිත වැඩි කරගන්න පුළුවන් ඉක්මනින්
ඒ කියන්නේ ගත්තු විදේශ ණය නොගෙවා මේ ප්‍රමාණය වැඩි වෙලා. මේ කතා කියන්න හොඳයි කුඩා දරුවන් නිදි කරවන්න.
මහ බැංකුවල අයගේ තව ටිකක් පඩි වැඩි කරගමුද ?
රටේ පාලකයා හොරා කනකොට, වැටුන රට ගොඩගන්න රට ගිහින් ඩොලර් එවපු පුරවැසියන්ට ස්තූතියි. එහෙම නැතිව මේ පාලකයෝ කොරපු දෙයක් නෑ.
අපේ බදු වලට පිං සිද්ධ වෙන්න
එහෙම නම් ණය ටික ටික හරි ගෙවීමට පටන් ගත්තොත් වැඩිවන පොලිය බේරගන්න හැකියි.
ශ්‍රී ලංකාවේ ජාතික ණය 2022 දී, 2021 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් බිලියන 32.5 කින් (සියයට 54.25) වැඩි විය. 2022 එක්සත් ජනපද ඩොලර් බිලියන 92.43 ක් , ජාතික ණය එහි ඉහළම අගයට ළඟා විය.
එහෙනම් පහුවෙලා ඡන්දේ තියන්න සල්ලි නැ කියන්න බෑනේ... ඒ වගේම සෑහෙන පිරිසකට හාල් බෙදාගන්නත් පුළුවන් නේද?
බීල් ගේට් ගෙන් බිලියන 5 ක් ගමු,අනිත් බිලියනපති ලගේ නම් මතක් වුණාම කියන්නම්
ණය ගෙව්වාම රට තමා බංකොලොත්
ණය ගෙවන්නේ නැතුව හිටියාම බිලියන සීයත් පන්නන්න පුළුවන්... හැබැයි රට තාමත් බංකොලොත් .... මරු තියරි