(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට දළ නිල සංචිත පසුගිය ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත.
මෙම මුදලට චීන මහජන බැංකුව ලබා දුන් විදේශ මුදල් හුවමාරු පහසුකමද ඇතුලත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.
එසේම අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා බහු ජාතික මූල්‍ය ආයතන රජයට මූල්‍ය සහාය සපයා තිබෙන බව මහ බැංකුව ප්‍රකාශ කර ඇත.මෙම වසරේ ඉතිරි මාස 6 ක කාලයේදී බහු ජාතික මූල්‍ය ආයතන වලින් ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය සහාය බලාපොරොත්තු විය හැකි බව මහ බැංකුව පෙන්වා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය අරගෙන තවත් ගෙවන්නේ නැතුව... තවත් ණය අරගෙන බැංකුවේ දාගෙන කියනවා සංචිත ඉහළ ගියාලු... විකාර කතා...
මිලියන නෙවෙයි බිලියන