මොරටුව දේවාලයක ගුරු කම් කළ කපුවකුට එරෙහිව බහු භාර්යා චෝදනා යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ නඩු පැවරිණි.
ඔහු මුල් බිරියගෙන් දික්කසාද නොවී තවත් විවාහයක් කරගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
මොරටුව දේවාලයක ගුරු කම් කළ කපුවකුට එරෙහිව බහු භාර්යා චෝදනා යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ නඩු පැවරිණි.
ඔහු මුල් බිරියගෙන් දික්කසාද නොවී තවත් විවාහයක් කරගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ආදී කාලයේ සිටම හතර කේන්දරේ පාළුවෙලා මොකවත් කරගන්න බැරුව ඉපදුනු පිරිමි මහන වුණා. දේපොළ රැකගන්න ඕනෑකම තියෙන සහෝදරයෝ කීපදෙනෙක් එක්ක තනි ගැහැනියක් එක ගෙයි කෑවා. එක ගැහැනියක් මදි වුනු හයි කාරයෝ බහු භාර්යා විවාහ කරගත්තා. ඒ තමයි ලංකාවේ නීතිය හා සංස්කෘතිය. පර දේශක්කාරයින්ට යටත් වුණ නිසා ඒරෝප්පේ නීති දැම්මා කියලා මේ රටේ මිනිස්සු ඔලුවෙන් හිටගනීද?(නි)
කන්න අදින්න දෙන්න පුළුවන්නම් ඕකේ ඇති වරද මොකක් ද, අන්‍ය ආගමික අයට ගැහැණු හතරක් තියාගන්නත් පුළුවන් කොට. (ස)
නීල් රණා, ඔබ හරි .පවුල් දෙකකට කන්න දෙන්න පුලුවන් නම්,කලින් පවුලට හොදින් සලකනවා නම් ඕකේ ඇති වැරැද්ද මොකක්ද? අපේ රජවරු අන්තඃපුර තියාගන හිටියේ (නි)
නීතියෙන් දෙන්නෙක් බැඳ ගත්තොත් තමයි ප්‍රශ්නේ.එක්කෙනෙක් බැඳලා දෙතුන් දෙනා නිකම් තියාගෙන හිටියට මුකුත් නැහැ. (නි)
පරණ නීතිය තිබුණා නම් නියමයි නේ. අපරාධ හුඟක් අඩුවේවි.(නි)
කපුවා වැඩ කරන්නේ දෙවියන් වෙනුවෙන් නිසා දෙවියන් වහන්සේලාගේ ක්‍රම අනුගමනය කරන්න ඇති (නි)
අපිටත් ගැහැණු 4ක් බදින්න අවසර දුන්නනම් ඉවරයි නේ. එතකොට අපේ ජනගහනෙත් වැඩි වෙනවා. ස්ත්‍ර දූෂණත් අඩු වෙනවා.(නදී)
අනේ විජේසිංහ, ගැහැණු 100ක් බදින්න දුන්නත් ස්ත්‍රී දුෂන අඩුවෙන්නේ මොන රටේද කියන්නකෝ (නි)
පුළුවන් නම් කී දෙනෙක් බැන්දම මොකද වෙන්නේ? එක රටක එක නිතියක් තියෙන්න ඕනේ නේද? එක එක ජාතීන්ට වෙන වෙනම නිති තිබෙන එක වැරදි නේද? සිංහලයන්ට විතරක් මොකද නිතිය ක්‍රියාත්මක වෙන්නේ? (අ)
අනේ ඇයි මේ අහිංසකයට තවත් දඬුවම් කරන්නේ? එක්කෙනෙකුගෙන් මදිවට භාර්යාවො දෙන්නෙකුගෙන්ම අඬවැඩියාවයි, වලන් පිඟන් ඔලුවට එවීමයි මදිද? (නදී)
ඕක සාමාන්‍ය කෙනෙක් කරපු හින්ද තමයි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ. දේශපාලුවෙක් කරානම් කිසි අවුලක් නැ.(නදී)
මුස්ලිම් ආගමට ගියානම් තව දෙකක් කසාද බැදගන්න තිබුන කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද ආගමේ නීතිය අනුව කසාද 4 ක් එක පාර කරගන්න පුළුවන් නිසා. (අ)
අමිල කටුනායක , ඔකේ අනිත් පැත්ත ගැන ඔබේ අදහස කොහොමද ? " ගෑණු වෙන මිනිස්සු ළගට හොරෙන් යන්නේ ගැහැණුන්ගේ වරද හින්දා නොවේ. මිනිස්සුන්ගේම වරද නිසා." (නි)
මෙම කපුවාත් කපෝති වෙන්න යන්නේ .කපුවන් සහ පුසාරියන් මිනිසුන් රවට හොඳට මුදල් උපයා . හොඳට තෙල් පිරුන කෙම කාල ඉන්නේ . මදි ඇති පිරෙන තෙල් වලට . මුන්ට ඉහලම දඬුවම් දෙන්න. (අ)
බොහෝ දෙනෙකුගේ මතය ගැහැණු කිහිපදෙනෙක් ගත්තට කමක් නැහැ කියලා. දැන් අපිත් යෝජනා කලොත් පිරිමි කිහිප දෙනෙක් හිටියට කමක් නැහැ කියලා? (නි)
මිනිස්සු වෙන ගෑණු ළගට හොරෙන් යන්නේ මිනිස්සුන්ගේ වරද හින්දා නොවේ. ගැහැණුන්ගේම වරද නිසා. (ස)
පත්මිණි, පුළුවන් නම් හොදා. (අ)
සිංහල ජාතිය අඩුවේගෙන යන එකේ තව විවාහයක් කරගත්තහම මොකද වෙන්නේ? (නි)
නාලක,ඔයාගේ කියමන හරියටම හරි. පද්මිණි,ඔයා වහෙන් ඔරෝ භාසාවෙන් කියන්නේ මොකක්ද කියලා තේරුණා. සරත් කියපු දේම මමත් කියනවා. අපොන්සු, ඔයාගේ කීමත් හරියටම හරි. ඇත්තටම ඒක වෙන්නේ එහෙම නිසා තමයි.(නදී)
ඕක මොකක්ද? මගේ යාලුවෙක්ගෙ තාත්තා කසාද දෙකක් කරගෙන පලවෙනි කෙනාට ,ළමයි 6ක්ද 7ක්ද ඉන්නවා. දෙවෙනි ගැනිට පුතෙක් ඉන්නවා. සේරම ළමයි දැන් කසාදත් බැදලා ගිය සතියේ මේ තාත්තා මැරුණා ගැණු දෙන්නයි,දරුවෝ සේරමයි එකතුවෙලා මරණේ වැඩ ලස්සනට කළා. කිසිම නඩුවක් නැහැ. ගෑණු දෙන්නත් එකමුතුයි හැබැයි,දෙවෙනි කෙනා කසාද බදින්නේ නැතුව තමයි හිටියේ (නි)
දෙවියන්ට පුලුවන් නම් කපුවට බැරිද?(නි)