මීරිගම ප‍්‍රාදේශීය සභාවේ සියයට තුනක්වන වරිපනම් ගාස්තුව සියයට තුනේ සිට පහ දක්වා වැඩි කිරීමට සභාපති ආනන්ද පේ‍්‍රමචන්ද්‍ර රණවීර මහතා ගෙනා යෝජනාවක් වැඩි ඡන්ද 13 කින් පරාජයට පත්විය.
28 දා හෙළ උරුමය නියෝජනය කරන සන්ධානයේ මන්තී‍්‍ර ඩබ්ලියු. පී. ජයසූරිය මහතා එය ස්ථිර කළේය.
ඡන්ද විමසීමේදී උප සභාපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් 15 දෙනෙක් විරුද්ධව ඡන්දය දුන්හ. පක්ෂව ඡන්දය දුන්නේ හෙළ උරුම නියෝජනය කළ මන්ත්‍රී පමණි.
ඒ.එස්.එම්. රියාසි මහතා නොසිටි අතර සන්ධානයේ දේනෙත්ති සෝමරත්න හා ජීවන් ආරියරත්න මහත්වරු ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරිපනම් ගෙවන්න ගියාම හිතෙනවා කුලී ගේක ඉන්න එක හොඳයි කියලා. (නි)
දැන් තිබෙන වියදම් බලපුහම බදු තව වැඩි නොකර ප්‍රාදේශීය සභාවට වාහනයක් වත් ගන්නේ කොහොමද? (නි)
කොහොමද වැඩ? (නි)