මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද මාධ්‍යයට තහනම් විය.
ප්‍රාදේශීය සභාවේ ලේකම්ගෙන් ලද කැඳවීමේ ලිපියට අනුව අද උදෑසන 10ට පමණ මාධ්‍යවේදීන් ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවට ගියත් එහි මෙතෙක් මාධ්‍යවේදීන්ට අසුන් ගැනීමට තිබූ පුටු ඉවත් කර තිබිණි.
‘මාධ්‍යයට සෙල්ලම් දාන්න බැහැ.‘ යැයි පැවසූ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මාධ්‍යවේදීන්ට ඉවත්ව යන ලෙස පැවසීය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීට විවේක ගැනීමට තිබූ විවේකාගාරයට අද උදේ සිට ඉබි යතුරු දමා වසා තිබුණු අතර මන්ත්‍රීහු බිම වාඩිවී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගැන කව්රුත් හොදට දන්නවා.(නදී)
ඔය පුද්ගලයා කිසිම උගත්කමක් නැති කෙනෙක්. පෙනුමත් ඒ වගේ... (ස)
මිනිහටත් ආච්චි වැහිලා වගේ.(නධී)
සමහරක් දේශපාලුවන්ට ජනමාධ්‍ය අරහන්. මීරිගම කෙනත් එහෙම කෙනෙක්.. (ස)
මොන යගදාව ගැනද ඔය කියන්නේ,??? (ස)
ඔය ගමේ මුල් අකුරෙන් එන සත්තු ජාතියකුත් ඉන්නවා නේද ? ඉතින් ඒ විදිහට තමා ක්‍රියාවත්. (ස)
අද ඔය සභාපතියා ඇඳේ වැරදි පැත්තෙන් බිමට වැටිලා (වැටිලා නෙමෙයි - පවුල බිමට තල්ලු කරලා) පවුල උදේ තේ එකවත් හදලා දීල නැහැ. තේ එක වෙනුවට කොස්ස දික් කරලා. (ස)
හැමවිටම මාධ්‍යයට බය වෙන්නේ හොරු වන්චනිකයෝ අපරාධකාරයෝ. තමන් හරි නම් මාධ්‍යය ලඟට එනවට සතුටු වෙන්න එපාය. (දී)
ඔව් ඔව් අත කොහොමත් විශ්වාසයි නේද?? (ස)
මාධ්‍ය වේදීන්ටත් සෙල්ලම් දාන්න බැහැ කියලා හිතා ගත්තොත් හොඳයි. (ස)
තියෙන කාලේ අත පාවිච්චි කරන එක බොහොම හොඳයි. (ස)
අම්මපා ඔය ඇත්තමද? "තේ එක වෙනුවට කොස්ස දික් කරලා"? වහාම එළියේ දණ ගස්සනවා...මාධ්‍යයට කොහොමද මේවා ආරංචි වෙන්නේ? (නි)
හලෝ රන්ජිත්, සුලු පිරිසක් ජරා වැඩ කරාට ගමට ගරහන්න එපා! (ස)
තිලක්, උගත්කමක් තියෙනවා නම් මෙහෙම වේවිද? (නි)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ...... බුදු ..හාමුදුරුවනේ .... (දී)
අනේ බන්දුල කෝ අපේ (දී)
ලංකාවේ ජල්බරි ප්‍රාදෙශිය සභාපතිලා කී දෙනෙක් ගැන කියවුනාද මේ වෙන කොට. .මට පෙන්නේ වැඩි හරියක් ප්‍රදේශිය සභාපතිලා මේ ජාතියේ අඳ බාල උදවිය. (අ)
මේ මහත්තය චන්දෙන් චන්දෙට අරෙහෙට මෙහෙට පනින කෙනක් මේ මනුස්සය මීරිගම නෙවේ වේයන්ගොඩ. 4 පාරක් පැරදිල යන්තම් මේ පාර ගොඩ දාගත්ත මේ තමඊ අන්තිම පාර. මේ පාරත් මැර කම් වලින් තමඊ දිනුවේ. (දී)