(යොහාන් භාසුර)

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. පී. අතුළුවගේ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ  මහතා ඉල්ලා අස්විමේ ලිපියට ජනාධිපති ලේකම්වරයාට යොමු කර තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් මෙසේ ඉල්ලා අස්වන බව එම ලිපියේ සඳහන් කර තිබේ.