
මේ දින වල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවේන් යාපනය ප්‍රදේශයේ මුරුංගා කිලෝ 1ක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්ථා වේ.
තයිපොංගල් උත්සවය නිසා මුරුංගාවලට ඇති විශාල ඉල්ලුම මෙම අධික මිල ගණන් ඉහල යාමට හේතුව ලෙස වෙළදුන් සඳහන් කරයි.
මුරුංගා කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 2500ක් වැනි මුදලකටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුණන්නේ නැතිව තියාගන්න කියන්න....!
වැටවල්වල නිකම්ම හැදෙන ගස්... හැමදේම කඩෙන්ම ගන්න බලන් ඉන්න අයට හොඳ වැඩේ...!
කමක් නැහැ.. රතු මුහුද රැකගන්න කෝටි 25 දෙමු සති 2කට...!
බයවෙන්න දෙයක් නැහැ .අයි එම් එෆ් ණය තව ඉතුරු තියනවානේ ?ඉන්දියාවෙන් ගෙන්නමු
"මුරුංගා" බඳුනක වැඩීමට පහසුය. අපි කැලිෆෝනියාවේ විශාල භාජන වල මුරුංගා පැල වගා කර වසර දෙකක් එහි ප්‍රතිලාභ භුක්ති වින්දා. අවාසනාවකට මෙන්, ගිම්හානය අවසානයේ ශීත ඍතුව සඳහා අපගේ හරිතාගාර තුළ භාජන තැබීමට අමතක වූ අතර ශාක ශීත කළ. අපි මේ වසරේ නැවත ආරම්භ කරමු.