සරසවි ශිෂ්‍යයකු බව කියන තරුණයකු පානදුර වෑකඩදී පහර කෑමට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටී.
යතුරුපැදියෙන් ගොස් තරුණියන් කිහිප දෙනකුගේ නිතඹ මිරිකද්දී රැක සිටි පිරිසක් මොහු අල්ලා හෙල්මටයෙන් පහරදී ඇතැයි කියති.
සරසවි ශිෂ්‍යයකු බව කියන තරුණයකු පානදුර වෑකඩදී පහර කෑමට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටී.
යතුරුපැදියෙන් ගොස් තරුණියන් කිහිප දෙනකුගේ නිතඹ මිරිකද්දී රැක සිටි පිරිසක් මොහු අල්ලා හෙල්මටයෙන් පහරදී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල සිසුවෙක්ලු, කෝ මේ අන්තරේ ? (ම)
තරුණ අසහනයට පිළියම් හොයන්න ඕනෑ (නි)
සරසවියේ රැග් කරනකොටත් මේ වගේ දේවල් කරන්න ඇති. ඒවාට හරියන්න මිනිසුන්ගෙන් අම්බානකට ලැබෙන්න ඇති. හොඳ වැඩේ. (ස)
හොද වැඩේ. ගහලා මදි.(හේ)
දැන් අන්තරේ උද්ඝෝෂණ කරයිද සරසවි සිසුන්ගේ නිදහස කප්පාදු කළා කියලා? (නි)
හොඳ වැඩේ නැහැදිච්ච වැඩ කරන්න යනවට (නි)
අපේ රටේ මිනිස්සු හරියට තමන් වැරදී නොකරනවා වගෙයි අනිත් මිස්සුන්ට පහර දෙන්නේ,,(හේ)
“මෙෂමන්ට්“ ගන්න ගියාද දන්නේ නැහැ අවුරුදු දවස්වල (නි)
මේවාට තමයි කියන්න තියෙන්නේ ,ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයි කියා.මෙයා ඉතින් හෙල්මටය පළඳින වාරයක් පාසා මතක් වෙයි කාපු කෑමේ තරම.(හේ)
හොද වැඩේ.(හේ)
කොල්ලට මිරික මිරික ඉන්න ලොකු රබර් බෝලයක් දුන්නානම් ඉවරයි ගහන්නේ නැතුව.(හේ)
බොහොම හොඳයි. නියම දඬුවම! (නි)
සරසවිවල රැග් කරද්දී මේ වගේ දේවල් කරන්නේ නැහැ දරුවෝ (බ)
ගහලා විතරක් මදි (හේ)
දැන් හොද පාඩමක් ඉගෙන ගන්න ඇති.(හේ)
තරුණ වයසට ඔය අදහස් එනවා .ඕවා ගණන් අරන් ගහන එක හොද නැහැ. (හේ)
බොරුවටත් එක්ක ගහන්න ඇති.(හේ)