
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
මරික්කාර් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමඟ එයින් ඉල්ලා අස්වූ මන්ත්‍රී ගණන හතරක් දක්වා ඉහළ යයි.
2025 දෙසැම්බර් මස 18
335
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1002
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරික්කාර්ටත් කෝප් කමිටුව එපා වෙයි
Hafeel Tuesday, 19 March 2024 05:27 PM
මෙහෙම ඉල්ලා අස්වූ මන්ත්‍රීලාගේ කරේ මාල ඇති. ඒ නිසා එම කෝප් කමිටු රැස්වීමට යන්න බයක් ඇති...
chandima Tuesday, 19 March 2024 08:24 PM
බල්ලන් එක්ක බුදියලා නැගිටලා ගියත් ඇඟේ බලු ගඳ තියෙනවා නේද?
samare Wednesday, 20 March 2024 01:04 AM
වාචාලකම හැරෙන්නට වෙනත් ගුණයක් මෙයාගේ නැහැනේ. එනිසා ප්‍රශ්නයක් නැහැ. කොළඹ මිනිස්සු නුවණක්කාර නම් ඊළඟ මහඡන්දෙදී මෙයාවත් ගෙදර තැබිය යුතුයි. ඔය පෝක් එකේ සභාපතිවත් ගෙදර තියන්න ඕනෑ කෙනෙක් තමයි... කලුතර අය බුද්ධිමත් නම්...!
Lelwala Wednesday, 20 March 2024 06:52 AM
සිංහල බෞද්ධ නායකයින් ඉතාම පහත් විදියට විවේචනය කරන කෙනෙක් හැටියටයි මම දකින්නේ...!