එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්.මරික්කාර් මහතාගේ ප්‍රචාරක රථයක් දෙදිනකට පෙර කොළොන්නාවේදී පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
කුලියට ගත් මෙම වාහනය හිමිකරුගේ නිවස ඉදිරිපිට රාත්‍රියට ගාල් කර තිබියදී අතුරුදන්වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කාගේ වැඩක් වෙන්න ඇද්ද? (නි)
ඒ ගමන වාහනත් අතුරුදහන් වෙනවද? (නි)
ඔය අර කියන දෙමුහුන් රථයද දන්නේ නැහැ (නදී)
හොරාගේ හිතෙත් කාර්.. කාර්. (බ)
අනේ අහිංසකයා (ම)
අනේ දෙයියනේ එයාලට ඔහොම නම් අපිට කොහොම වෙයිද? (ම)