පිලියන්දල බටුවන්දර ජඹුරලියේදී  කාරයක් හා ත්‍රී රෝද රියක් ගැටී එක් දරු මවක මියගොස් අතදරුවා හා සැමියා තුවාල ලැබීමෙන් පසු කුපිත වු පිරිසක් එම වාහනයේ ආ පුද්ගලයෙකු අල්ලාගෙන හොඳටම පහරදුන්හ.

ඔහු සැඟවී සිටි තැනින් එළියට ඇදගත් පිරිසගෙන් ඔහු බේරාගැනීමට පොලිසිය සමත් විය.

ඒ වන විට ඔහු හොඳටම තුවාල ලබා සිටියේය. ඔහු පැමිණි කාරයද ගිනි තබන්නට නොදී බේරාගත් බව පොලීසිය කියයි.

 1 3 4 5 6