(රංජන් කස්තුරි)
විධිමත් ස්ථානමාරු ලබා සිටින ගුරුවරුන් අනිවාර්යෙන්ම නව සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නියෝග කර තිබියදී කොළඹ ජනප්‍රිය පාසල්වල ගුරුවරුන් වැඩි පිරිසක් එම නියෝගය කඩකර ඇතැයි වාර්තා වේ.
විධිමත් මාරු මණ්ඩල හරහා ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදී ඇතත් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් තමන්ට හිතවත් ගුරුවරුන්ට මාරු වීමට ඉඩ නොදි පාසලේ රඳවාගෙන සිටින අතර එම පාසල්වලට අලුතින් ඒමට අපෙක්ෂිත ගුරුවරුන්ට එමගින් එම අවස්ථා මඟහැරි යන බවට මාරුවීම් ලබාගැනීමට අපෙක්ෂිත ගුරුවරු පවසති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාරු ලද ගුරුවරුන්ගෙන් මැසිවිලි
City Monday, 12 June 2023 07:45 PM
ස්ටාර්ලින් කොහේද?