මැර තර්ජනය කරන දේශපාලනඥයන්ට දේව දඬුවම් දෙන ලෙස ඉල්ලමින් කැලණිය ප‍්‍රදේශවාසීහු පිරිසක් කැලණිය රජමහා විහාරයේ අද දේව කන්නලව්වකින් පසුව පොල්ගැසූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දුන්නේ ඔයාලමනේ..ඉතිං අපි මක් කරන්නද ??
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට බලන්න පුඵවන්....
සමහර අය ඉන්නවා පොල් ගහනවා. සමහර අය ගල්ගහනවා. සමහරඅය කටුකමිබි ගහනවා. ඒක ඉතින් ඒ ඒ අයගේ මනාපය නොවැ.නමුත් එවුවා හොද වැඩ නොවෙයි.
කාට විරුද්ධවද ඔය පොල් ගහන්නේ ?
ලංකාවට ඇමති මණ්ඩලයක් පිටරටකින් ආනයනය කරන්න වේවිද දන්නෑ...
ඔක්කොම එකතුවෙලා ජවප්‍රවාහයක් ලංකාවෙ හදන්න..
කැළණි භූතයොද ..?
මින් ඉදිරියටවත් මැතිවරණ වලදී උගත් බුද්ධිමත් හෝ ගතිගුණ ඇති දේශපාලනාඥයන් පත්කරමු. අපේ ඡන්දයට හොඳ වටිනාකමක් දෙමු. මනීමරුවො, කුඩුකාරයෝ, අපේ පාලකයන් නොකරන්න අපි අපිම වගබලා ගනිමු.
බළ මාළු කෑවනම් විඳවපන් බලළෝ.
සුරංගනාවියො කැළණියට ඇවිල්ලා..........
අක්කේ ඔය ගහන පොල් ගෙඩියෙ පාඩුවත් ඔයාලටම නේද විඳ ගන්න වෙන්නේ .පොල් ගෙඩියට වඩා කතිරය බලවත් .කතිරයට අවස්ථාව දෙන්න.
පොල් ගහල, ගල් ගහල , ඊට පස්සෙ ආයෙත් කතිරෙ ගහල එන්න. අනේ පව්.....
වැරදි කරන්න ඉන්න මිනිස්සුත් වැරදි කරනවානම් කාට කියන්නද?
අනේ මේ පොල් ගණන් කාලේ අපරාදේ .......... මේ මිනිසුනේ අපිට තාම පොල් අතිරික්තයක් නෑ ........
ඕක තමයි කියන්නේ කටුස්සගෙ කරේ රත්තරන් බඳින්න එපා කියලා.පේනවනේ දැන්.......
අපරාදේ පොල් ටික..මට සම්බෝලයක් හදාගන්න තිබුනා. මෙහෙ පොල් මෙලෝ රහක් නැහැ.
අපරාදේ පොල් ටික..මට සම්බෝලයක් හදාගන්න තිබුනා. මෙහේ පොල් මෙලෝ රහක් නැහැ.
තිබෙන සෑම මැතිවරණයකින්ම අනවශ්‍ය අය දිනවලා දැන් පොල් ගැහුවට වැඩක් නැහැ. යළිත් වරක් මැතිවරණයක් පැමිණි විට ඔබේ චන්දය මේ අයට ලබා දෙන්න එපා.එයයි ඔබ කළ යුතුම දේ.කළ යුතු දේ සුදුසු වෙලාවේ නොකරන දැන් ගැලරිය පිනවන දේවල් කළාට සත පහක වැඩක් නැහැ. දෙවියන්ට ඡන්ද බලය තිබුණා නම් හරි කෙනාට දෙයි....
ඡන්ද කාලේ පිටිපස්සෙන් ගිය අයමයි දැන් පොල්ගහන්නේ.
කවුරු වැරදි උනත් අනුන්ට විපත් කරන්න හිතාගෙන තරහ චේතනාවෙන් ගහන පොල් තමන්ටම කැරකෙනවා. ඒක නිසා පොල්ගෙඩියේ ගාන ගැනවත් හිතල ඔය කරන මෝඩ වැඩ නවත්වන්න.
අයියෝ අපරාදෙ පොල් . එයාලව පත් කරේ ඔයාලම නේද??
පොල් ගහල වැඩක් නෑ.මින් පස්සෙවත් හරි කෙනාව පත් කර ගන්න...
මින් ඉදිරි මැතිවරණ වලදී උගත් බුද්ධිමත් හෝ ගතිගුණ ඇති දේශපාලනාඥයන් පත්කරමු. අපේ ඡන්දයට හොඳ වටිනාකමක් දෙමු. මනීමරුවො, කුඩුකාරයෝ, අපේ පාලකයන් නොකරන්න අපි අපිම වගබලා ගනිමු.
පොල් ගහන්න වටින පළාතක්ම තමයි..
ඔය හොදට මොලේ පෑදිල තියෙන්නෙ... ඔහොම යං...
කැළණියෙ ඉන්න අහිංසක දේශපාලඥයින්ට මඩ ගහන්න එපා....
මේව අපේ වැරදි.ඉස්සෙල්ලා අපි හැදෙන්න ඕනි.
සමහර රාජ්‍ය නිළධාරීන්ගෙන් වැඩ ගන්න මැර දේශපාලනය නැතුව බෑ.ඔය එක්කම රජයේ මුදල් හා දේපොල නාස්ති කරන ගසාකන කොමිස් ගහන දේශපාලඥයින්ටත් දඩුවම් දෙන්න කියලාත් පොල් ගහන්න ඕන.
ලොකුම දෙවිය ජනාධිපති තුමායි, ඔයාල එතුමා ගාවට ගිහින් පොල් ගහන්න..
පොල් ගහල වැඩක් නෑ අක්කේ ගල් තමයි ගහන්න ඕන..