කොළඹ, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටා තිබූ මහා මාර ගසක් කඩාවැටීම නිසා අවහිරවී තිබූ මාර්ගය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගිනි නිවන හමුදාවේ ජීවිත ගලවාගැනීමේ ඒකකයේ නිලධාරීන් ක්‍රියා කළ බව පොලිසිය කියයි.
අධික වර්ෂාව හේතුවෙන් අද (21) සවස මාර ගස කඩා වැටී ඇති බවත් එයින් කිසිවකුටත් හානියක් නොවූ බවත් පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලේ ශක්තිය අමතකකරලා, දරන්න බැරිතරම් අතු විදහාගෙන පැතිරෙන්න ගිහිල්ල කරගත්ත වින්නැහිය දැක්කා නේද? (නි)