
(අංජුල මහික වීරරත්න)
හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍යවරුන් අතුළු කණ්ඩායමක් මියන්මාරයේ සහන කටයුතු සඳහා වහාම යවන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දාලා සහන සහන කණ්ඩායමට අවශ්‍ය උපකරණ ලබාදී මියන්මාරයේ තාවකාලික රෝහලක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
මියන්මාරයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මියන්මාරයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධයෙන් ලංකා රජය කනගාටුව පළ කර තිබෙනවා.
මියන්මාරය ලංකාව සමග කිට්ටු සම්බන්ධයක් තිබෙන රටක්.ථෙරවාදී බුදු දහම සමඟ වන සමීප සම්බන්ධය අපට සහ මියන්මාරයට අන්‍යෝන්‍ය වශයෙන් තිබෙනවා.
අමරපුර සහ රාමඤ්ඤ නිකායන් දෙකේම සම්බන්ධය තිබෙන්නේ මියන්මාරයටයි.
ථෙරවාදී බෞද්ධයන් සමඟ ළඟම සම්බන්ධය තිබෙන රටේ මෙවැනි විපතක් ඇති වූ විට අප තවදුරටත් ඔවුන්ට සහාය දිය යුතු බව මා යෝජනා කරනවා.
COMMENTS
හරි හරි, අපේ අනාගමික NGO කුක්කන්ගෙනුයි ජූලි චන්ගෙනුයි අහලා ඕකේ වුණොත් කරන්නම්...!
ඒක දැන් ඉන්න රජය කරාවි. ඔය නිකන් බයිලා ගහන්නේ නැතිව ඉන්න. පුළුවන් නම් අර අර්ජුන් ඇලෝසියස්ව ගෙනැල්ලා දෙන්න...
රනිල් සහ ඔහුගේ මුතුන් මිත්තන් බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කළ බවත් ඔවුන්ගේ පෞද්ගලික දේපළ පරිත්‍යාග කළ බවත් කවුරුන් හෝ කියයිද? ඔහු ප්‍රතිපත්තියෙන් සහ වටිනාකමින් බෞද්ධයෙකි. ඔහු හැර බුද්ධාගම, ඉතිහාසය, දේශපාලන විද්‍යාව කියවා ඇති වෙනත් දේශපාලනඥයෙකු මම දැක නැත. කෙසේ වෙතත්, විවිධ කඳවුරුවල වහලුන් ඔහු සමඟ වැරැදි සොයා ගනී... නමුත් අහෝ, කිසිවෙකු ඔහුට කිසිම දෙයකට නඩු පවරන්නේ නැත..
පුදුම කරච්චලයක්නේ මේක... කොයි වෙලෙත් ටකේ හොල්ලන එකමයි වැඩේ...!
රටේ මිනිස්සු තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල ඉඳලා මැරුණු එකට පාර්ලිමේන්තුවේ හිනාවෙවී... ප්‍රකාශ කරපු ගොයියා තමයි ඔය... එයාට තියෙන්නේ අවදානේ ගන්න ආසාවක්...!
කව්ද ටොමියෝ මේ…?
ඇයි අනේ මේ විපතක් වුණු වෙලාවේ ඔහේ එහේ ගිහිං උපදෙස් දීලා ඒ රට ගොඩගන්නේ නැත්තේ?
මාර අහවල් එකක් වුණානේ මේක…!
සර්, සර් කජු පටෝපු වොක්ස්වැගන් එකක් යවමුද? නැත්තන් ෆ්රී වයි-ෆයි...?
මේකාව දැක්කාම අර මපට් ෂෝ එකේ ඉන්න ‘කර්මිට්’ කියන ගෙම්බාව මතක්වෙන්නේ මට විතරයිද?
මහ ලොකු ප්‍රශ්නයක් තියනවා නේද?
හ හ හා
ඔහේ කිව්වත් නැත්තත්. මේ රජය දන්නවා. ඒවා කරන හැටි. නමුත් දැන් රජය මුල් තැනදෙන්නෙ රටේ ජනතාවට. නාකීනඩේත්. එක්ක ගිහින් ඒහේ. රෝහලක් අරින්න. මෙයාට තියෙන්නෙ චිනටවත් න්ෂ්ති කැක්කුමක්. අද බලයතිබුනානම්. හොදනම ගන්න කෝටිගනනින් අත දිග ඇරලා දීලා. මොකද ජනතාව ඉන්නවානේ බර අදින්න. අපේ රටත් දුප්පත් මහ පරිමානයෙන් අව්ශය. නැහැ. පුලුවන් විදියට උද්ව් කරයි නාකි රනිල් සහ නාකි මයිනා හොරා කාලා රජසැවිදලා. මුදල් නාස්ති කරපු නිසා. දැන් ඔය කියන තරම්දේවල් කරන්න බැ හැ. ම්‍යින පැටව් එක්ක යන්න වෙන වැඩක් නැහැනේ. කොන්ක්‍රිට්. ගල් අදින්න පුලුවන්නෙ
ඔයා හිතාගෙන ඉන්නේ තාමත් ජනාදිපති කියලද? අනේ පිං ගවයා ගෙදරට වෙලා ඉන්න .
මියන්මාරයට කජු කිලෝ කීයක් විතර යැව්වොත් ඇතිද සෑර් .......?
මෙයා රජාට ඇදලද? නැතිනම් අන්දරේට ඇදලද?
අනේ සීයෙ ඔහේ ඉන්නවා කියලා අපිට අඟවන්න සැරින් සැරේ පද අරින්න ඕන නෑ.
මොන ස්ත්‍රී ලිංගයක්ද යකෝ මේකා මේ කියන්නෙ?
හොර උපාධි ,ගැන කබරයෝ ටික ඇවිස්සිලා