IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව මෙරට විරෝධතාවක්

(ශාන්ත රත්නායක)

මියන්මාරයේ මිලිටරි පාලනය එරට වෘත්තීය සමිති හා අනෙකුත් සිවිල් සංවිධාන වලට හා ජනතාව වෙත එල්ල කර ඇති දරුණු  මර්දනයට එරෙහිව ලෝක ව්‍යාප්ත වෘත්තීය සමිති සංවිධානයක් වන UNI global union හි ශ්‍රී ලංකා ශාකාව මගින් සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක්  එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී අද (30) පැවත්විය.

එහිදී නිහඩ  විරෝධතාවයක් පා සංදේශයක් භාරදිමක් සිදු කෙරිණි.



අදහස් (3)

මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව මෙරට විරෝධතාවක්

Kumara Friday, 30 September 2022 06:36 PM

එහෙට ගිහිල්ලා කරානම් තමා හොඳ.

:       7       14

Shamen Nilanga Friday, 30 September 2022 09:38 PM

මියන්මාරයේ වෘත්තීය සමිති නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි මැදිහත්වීමක් අවශ්‍යයි

:       1       3

Perera Saturday, 01 October 2022 01:13 AM

මියැන්මාරේ ගැන පස්සේ බලාගන්න. ඉස්සෙල්ලාම ලංකාවේ ජනතා මර්දනය ගැනයි මිලිටරිකරණය ගැනයි ලෝකයට කියන්න.

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 607 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site