(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තීරණය කර තිබේ.
මයන්ත දිසානායක මහතා එම තීරණය පිළිබඳව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ද ලිඛිතව දැනුම් දී ඇත.
මයන්ත දිසානායක මහතා තම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිතව දැනුම් දීමෙන් පසු මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කිව්වට අයින් වෙන එකක් නැහැ...
ආණ්ඩුවේ ගැටවලට අහුවෙලා තමන්ගේ ඡන්ද පදනම නැතිකරගන්නවාට වඩා ඉවත් වෙන එක හොඳයි. මේ බංකොළොත් වැඩවලට වගකියන්නේ නැතිව...
ඔහොම එකක් දෙන කොට පක්ෂයෙන් අහන්න ඕනේ.... දැන් හිටියත් අප්සෙට් අස්වුණත් අප්සෙට්. දේශපාලනයේ නමක් හදාගන්නත් කලින් පීච්ං වුණා...
රනියා පක්ෂ භේද කරවලා ගොඩ යන්න වගේ බලන්නේ..!
දිවංගත ගාමිණි දිසානායකගේ ගති ගුණයට හාත්පසින් වෙනස් මෙයාගේ සහ මෙයාගේ සහෝදරයා වන නවීන් දිසානායක හැසිරීම්... මේතකදී නවීන්ගේ නිවසේ විදුලි බිල නොගෙව්වාට, විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයින්ට පහර දීලා තිබුණා. මේක ඉතා නරකයි. දිවංගත පියාට කරන ලොකු අගෞරවයක්... සජිත් කරපු ලොකුම වැරැද්ද මේ මයන්ත සහ තිස්ස අත්තනායකවත් ජාතික ලැයිස්තුවෙන් පත්කළ එක.
ජනතාව. මෝඩයෝ... මේ ඔක්කොම ඩීල් කාරයෝ... හත්පළේ ගාගෙන දැන් අස්වෙනවා...!
එක පවුලේ කට්ටිය දෙපැත්තට බෙදිලා ජනතාව ගොනාට අන්දවන කෙනෙක් එජාපයේ එක්කෙනෙක් සජබයේ...!
එක පවුලේ එක එක පක්ෂවලට සම්බන්ධවෙලා ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලන එන කාටවත් ඡන්දෙ දෙන්න හොඳනේ ... මොවුන් කරන්නේ බොරුව ජනතාව ගොනාට අන්දලා මොවුන්ගේ ජාවාරම් දෙපැත්තට වෙලා කරනවා...
එක පවුලේ අය දෙපැත්තට වෙලා දේශපාලනේ කරන්න රටට ආදරේට නම් නොවේ... තමන් හැදෙන්න කරන්න ව්‍යාපාරයක්.. ඡන්දෙ දෙන්න නම් හොඳ නැත..
කරන්න පුළුවන් වෙන්න එපැයි... ඒ නිසයි ඉල්ලා අස්වෙන්නේ...
කාලකණ්නි ආණ්ඩුවේ ගොබ්බ තීරණවලට එකඟවෙලා ඇඟපුරාම අසූචි ගාගෙන දැන් අස් වෙලා වැඩක් නෑහැ. තමුන් කිසිම විදියකට විශ්වාස කරන්න පුළුවන් එකෙක් නෙවෙයි. තමුන් මේ සක්කිලි ආණ්ඩුවේ උගුලට අහුවුණේ තමුන්ගේ උගත්කමටත් අගෞරව කරලයි. අර මාල හොරාට, කුඩ්ඩට තරම්වත් මොළයක් තිබුණනම් මුලිල්ම ඔය තනතුර බාරගන්නේ නැතුව ඉන්න තිබුණා. තමුසෙට දෙකේ පන්තියේ එකෙකුට තරම්වත් මොළයක් නැහැ ඒකයි උන්ගේ උගුලට තමන් අහුවුණේ. ලැජ්ජයි. ඉගෙන ගෙන සහතික තිබුණට වැඩක් නැහැ. මොළේ , මොළේ , මොළේ තියෙන්න ඕනි. තමුන් මොළේ උඩ ඉඳගෙන ඉන්නේ.
සමහර දේශපාලන පවුල්වල දේශපාලනය ජාවාරමක් වෙලා. පවුලේ සාමාජිකයෝ පක්ෂ කීපයක ඉන්නවා. මේ ප්‍රතිපත්ති දේශපාලනය නොවේ. බඩගෝස්තර දේශපාලනය. මේවැනි අයට ඡද්නය දෙන්න හොඳම නැහැ.
ඕක කරන්න ඕනේ ආර්ථිකය පිළිබඳව පුළුල් දැනුමක් තිබෙන කෙනෙක්... පාර්ලිමේන්තුවේ සිටින හොරු සහ ඔවුන්ට නායකත්වය දෙන බඩ මහත, අප්‍රසන්න කප්පම්කරුවන් කැමැති, දැනුමෙන් අඩු පුද්ගලයෙක් මේක කරනවට... එතකොට හොරුන්ට ප්‍රශ්න අඩුවෙනවා. පක්ෂ භේදයකින් තොරව කියන්නේ මේකට සුදුසු ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය චරිත හේරත්...
නම දිසානායක වුණාට ගාමිණී දිසානායකගේ තිබුණු දැනුමින් සහ දර්ශනයෙන් 5%ක් වත් මොහුට නැහැ... ජනතා ප්‍රසාදයෙන් 10% ක් වත් නැහැ... පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙකම හොරු ඉන්නවා... මොහුත් අයත් වෙන්නේ එම කණ්ඩායමටමයි.
මේකට කවුරු දැම්මත් කමක් නෑ ,නමුත් මේකට තීරණ ක්‍රියාත්මක කිරීමේ බලය දෙන්න ඕනේ දූෂණයක් අහු උනොත් ඒක වාර්තා කිරීමට පමණක් කමිටුවක් සිටීමේ තේරුමක් නෑ .කෝප් කමිටු නිර්දේශ නීතිපතිවරයා මගින් අධිකරණයට යොමු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කල යුතුයි