
(සුජිත් හේවාජුලිගේ)
හදිසියේ මිය ගිය ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් මහතා අපේක්ෂකයෙකු ලෙස නොසලකා හැරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඔහු වෙනුවෙන් වෙනත් අයකු නම් කරන ලෙසට ඉල්ලීම් කළත් ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවූ බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ ඉල්ලයාස් මහතාගේ නම දිගටම සඳහන් වන බව ඔහු කීවේය.
COMMENTS
මිනිස්සු ඔක්කෝම එකතු වෙලා එතුමාට ඡන්දේ දුන්නොත් මොකද වෙන්නේ..?
එවිට සියලු දෙනාම මැතිවරණ කොමසාරිස්වරයාට සම්පූර්ණ බලය දී ඇත්තේ ඔවුන් සියලු දෙනාටම අපායට යවන්නටයි...!