(රංජන් කස්තුරි)
ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල මැයි මාසයේදී සියයට 17.6න් අති ප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
යූරෝවට සාපේක්ෂව සියයට 14.5න් ස්ටාලින් පවුමට සාපෙක්ෂව සියයට 11.3න්ද ජපන් යෙන් එකට සාපෙක්ෂව සියයට 27.7න්ද ඕස්ට්‍රේලිය ඩොලර්යට සාපෙක්ෂව සියයට 19.8න්ද සහ ඉන්දියානු රුපියලට සාපෙක්ෂව සියයට 16.5න්ද අති ප්‍රමාණය වී ඇතැයි ද මහ බැංකුව කියයි.
ඒ අනුව මැයි මාසයේදී රුපියල හි විදේශීය තරගකාරීත්වයෙහි වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිඵලය... තෙල් මිල වැඩිවීම...