මොරටුව රාවතාවත්තේ මැයි ගහකට නැඟ සිටි 50 හැවිරිදි පුද්ගලයකු පැය හතරකට පසුව දොඹකරයක ආදාරයෙන් බිමට බැස්ස වු බව පොලීසිය කියයි.
2004 සුනාමියේදී තමාට ලැබුණු ආධාර වංචා කළැයි ඔහු කියයි. ඔහු වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
මොරටුව රාවතාවත්තේ මැයි ගහකට නැඟ සිටි 50 හැවිරිදි පුද්ගලයකු පැය හතරකට පසුව දොඹකරයක ආදාරයෙන් බිමට බැස්ස වු බව පොලීසිය කියයි.
2004 සුනාමියේදී තමාට ලැබුණු ආධාර වංචා කළැයි ඔහු කියයි. ඔහු වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක මහා මෝඩ අදහසක් (ස)
මම හැමදාම බස් එකට නගින්නෙ මෙතනින්, ඒත් අද ඔහොම දෙයක් දැක්නෙ නැහැනෙ. දැන් 10.50යි. පැය 4ක් කියන්නෙ උදේ 6 විතර ඉදන් කියමුකෝ... මම 8ට බස් එකට නැග්ගෙ. (ස)
මල විකාර. ඔය වගේ අය තවත් ගහ උඩටම නග්ගවන්න ඕන. (ස)
මමත් හිතා ගෙන ඉන්නේ අල්ලපු වත්තේ කොස් ගහට නැගල වරකාවක් තියෙනවා කඩා ගන්න. අහු උනොත් කියනවා වර්ජනයකට ගහට නැග්ග කියලා. (ස)
මොරටුවට ලී අත්‍යවශ්‍යයි නේ. පාර අයිනේ තිබෙන ගහ කප්පව ගන්න හිතුවද දන්නේ නැහැ. නැත්නම් අවුරුදු 9 කට පස්සේ සුනාමි ආධාර මතක් වුනේ මොකද? අනික, සුනාමි ආධාර වංචාවලට ගොදුරු වුණ ඔක්කොම ගත්තොත් ඒ සියලු දෙනාටම නගින්න නම් රටේ ගස් ටික මදිවෙයි. (ස)
රුවන්, ඔයා මීට පස්සේ බස් එකට නගින්න ඉස්සර වටේම ගස් උඩ බලන්න. (ස)
අපරාදේ ගහෙන් බිමට බස්සන්නේ නැතව ඉන්ඩ තිබුනේ. (ස)
උඩ බලාගෙන ඉන්න කට්ටිය ගේ මූණු දැක්කම, මේ මිනිහ කරන චෝදනාව ඇත්තද කියලත් හිතෙනවා. (ස)
සුනාමි ආධාර කෝටි ගණනින් වංචාකල, කිතුනු හා බෞද්ධ සම් පොරවාගත් ආගමික නායකයෝ කී දාහක් ලංකාවේ ඉන්නවද? (ස)
අනේ පව් අහිංසක මිනිස්සු. දැන් කොතනද වංචාව නැත්තෙ. (ස)
රුවන්, හරියට වට පිට බලලා නැහැ වගේ, උදේ 7 ටත් මොහු ගස උඩ හිටියා. (ස)
ඔය රැවන් කොහේද උඩ බලන්නේ. හැමදාම මිනිහා බිම බලාගෙනම තමයි යනනේ. (ස)
දොඹකරය සඳහා ගිය මුදල් සම්පුර්ණයෙන්ම මේ පුද්ගලයාගෙන් අය කරගන්න. (නි)
සුනාමි මුදල් වංචා කලේ කවුද කියලා අපි නම් දන්නවා. ඒත් කියන්න බයයි. (ස)
මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා. (ස)
මැයි මාසේ උන දෙයක්ද මන්දා ? (ස)