ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රථම 3D සිනමා නිර්මාණය ලෙස සැලකෙන 'මායා' චිත්‍රපටයේ මංගල දර්ශනය ඉකුත්දා (01දා) වැල්ලවත්ත සැවෝයි සිනමා හලේදී පැවැත්විණි.
ප්‍රවේගය චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්තගේ දෙවැනි සිනමා නිර්මාණය වන මෙහි රංජන් රාමනායක, පුබුදු චතුරංග, උපේක්ෂා ස්වර්ණමාලි, නිල්මිණි කෝට්ටෙගොඩ, ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
'මායා' මේ වනවිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගතවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd