(ඩබිලිව්.කීර්ති සහ හියුබට් ප්‍රනාන්දු)
මීගමුව කටාන සියඹලාගස් හන්දිය ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට ලක් වීමෙන් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවකු සහ ඔහුගේ මාමා මියගොස් ඇතැයි කටාන පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කටාන තිඹිරිගස්කටුව පල්ලනචේනවත්තේ ඩබ්ලිව්.ඒ. එෂාන් දිල්ශාන සහ තුෂාන් ඉෂාන් මධුෂංක නමැති දෙදෙනෙකි.
සිය යතුරු පැදියෙන් අද අලුයම කිසියම් අවශ්‍යතාවයක් සඳහා ගමන් කරමින් සිටියදී කටාන මීගමුව ප්‍රධාන මාර්ගයේ පිහිටි වෙළෙඳහලක ඉදිරිපිට සවිකිර තිබූ කනුවක ගැටීමෙන් වූ අනතුරුකින් මොවුන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd