හැමවිටම සංගීත ක්ෂේත්‍රයට අලුත් දෙයක් කරන සංගීත් වික්‍රමසිංහගේ පුත් සනුක වික්‍රමසිංහත් මේ NEXT GEN ප්‍රසංගයේදී අපිට හමුවෙනවා. මේ ඔහුගෙ අදහසයි.
සනුක කොහොමද මේ NEXT GEN ප්‍රසංගය දකින්නේ?
මට නම් විශේෂ ප්‍රසංගයක් කිව්වොත් හරි. මොකද මමයි තාත්තයි එකම වේදිකාවක ගීත ගායනා කරලා නැහැ. මේ ප්‍රසංගයේදී තමා ඒ අත්දැකීම මට ලැබෙන්නෙත්. ඉතින් මම ඉතා කැමැත්තෙන් සහ සතුටින් ඉන්නවා මේ ප්‍රසංගයට සහභාගි වෙලා ඒ සතුට ආදරණීය රසික රසිකාවියන් සමඟ බෙදාගන්න. මොකද මම මේ වනවිටත් තාත්තගේ ශෛලියට වෙනස් වූ මගේම ශෛලියක් තුළින් නිර්මාණ කරන්නේ. ඉතින් විවිධ ශෛලීන් එකට එකතු වන අවස්ථාවක් කිව්වොත් නිවැරදියි. ඒ නිසා මගේ ජීවිතේ අලුත් අත්දැකීමක් එකතු කරන ප්‍රසංගයක් කිව්වොත් හරි.
නීෂා රන්සිත් සේයාරෑ / සුමුදු
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මමයි තාත්තයි එකම වේදිකාවක ගීත ගායනා කරලා නැහැ