මාස තුනකට පෙර තමාගේ නැතිවූ පාපැදිය පැදගෙන යන අයකු දුටු ගල්කිස්ස තැපැල් කාර්යාලයේ ලියුම් බෙදාහරින්නකු ඒ බව පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී සැකකරුගේ දියණිය හා විවාහ වීමට සිටින තරුණයා රුපියල් 2000කට පාපැදිය ඔහුට ලබාදී ඇතැයි අනාවරණය වී ඇති අතර සැකකරු හා ඔහුට බයිසිකලය විකිණූ බව කියන තරුණයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd