අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග හතරක් මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතය. ඉන් තරග දෙකක් කොළඹදී ද, තරග දෙකක් මහනුවරදී ද පැවැත්වේ. තරගාවලියේ දෙවැනි සතිය යටතේ අද (28) තරග තුනක් ද, හෙට (29)තරගයක් ද පැවැත්වීමට නියමිතය. 28 වැනිදා පැවැත්වෙන තරග * ඉසිපතන විදුහල සහ ශා. ජෝශප් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී. * කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර නිත්තවෙල පිටියේදී. * බම්ලබපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර බම්බලපිටියේදී 29 වැනිදා පැවැත්වෙන තරග * කොළඹ රාජකීය විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර නිත්තවෙල පිටියේදී
පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මෙම සති අන්තයේ පාසල් රග්බි තරග 4 ක්