
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙම වසරේ මේ දක්වා දින 45 ක් තුලදි සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකළ වෙඩි තැබීම්වලින් ද්විත්ව ඝාතනයක් ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
තලංගම පොතුආරාව පාර අකුරේ ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට ඉකුත් (13) සිදු වූ අඹු සැමි යුවළ ඝාතනය මෙම වසරේ සිදු වූ ප්‍රථම ද්විත්ව ඝාතනය බව පොලිසිය සඳහන් කරයි.
ඊට පසු දින ඊයේ රාත්‍රී(14) විනාඩි 30 ක් තුළදී වෙරළ බඩ සහ කළුතර උතුර පොලිස් වසම්ලදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාර ප්රහාරක්ව ඝාතනයට ලක් වූ බව පොලිසිය කියයි.
මේ දක්වා වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථානයේ වැඩිදුරටත් සඳහන්කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd