(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමුන්නාන්සේලා පුම්බන මහාචාර්යවරුන්ට ඇත්ත මහාචාර්ය කමක් තිබෙනවා යැයි පුළුවන් නම් ඔප්පු කරන්නැයි පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා:- (පොපෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අර වීරවංශ මහතා කියපු අදහස හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න. මම මහාචාර්ය කර කියන්නේ ඇත්ත මහාචාර්ය කමක් තියාගෙන. මම පුම්බපු මහාචාර්ය කෙනෙක් නොවේ යැයිද රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේ ය